පැහැර ගැනීම | ☘️🐅 Kids Adventure Learning Video| Mr. Debiddo| Fruits, Animals, Tribal| Atlas

Mr. Debiddo
Mr. Debiddo
288 هزار بار بازدید - 7 ماه پیش - Hello kiddos! Here Mr.Debiddo has
Hello kiddos! Here Mr.Debiddo has brought a new video for you. Especially Mr. Debiddo brings this video for those who love adventure experiences. Do y'all know? You can also learn about wild animals and wild fruits from this video. So Mr. Debiddo believes that this video would be very interesting to the friends who go to pre-schools and schools. Not only that, you can win gifts, if you watch this video until the end. As mentioned in this video, you have to buy Atlas products & you have to collect the 5 Atlas world Logos on the backside of those products, in all five colors. And WhatsApp them to the number 0772111333 with the bill. 10,000 winners will be selected from the "Atlas Treasure Hunt", and 250 winning families will be able to take a trip to Pearl Bay. And also you can win Tabs, bicycles, and Atlas gift parcels from Atlas. So hurry up to join this competition today hee hee... Concept/Script& Direction : Mr.Debiddo Cast : Mr.Debiddo, Thenuja Sethum, Sansala Nilani, Kavidu Nimesh, Nemitha Yasiru, Nimesh Thilanka, Charuka Lakshan DOP : Ravidu Nimesh හලෝ පුංචි යාලුවනේ... ඔන්න Mr.Debiddo ඔයාලා වෙනුවෙන් අලුත්ම වීඩියෝවක් අරගෙන ආවා. Adventure experience වලට ආස කරන අයට තමයි මේ වීඩියෝව Mr. Debiddo අරං එන්නේ. දන්නවා ද? කැලේ සත්තු, කැලේ පලතුරු ගැනත් මේ වීඩියෝවෙන් ඉගෙනගන්න පුලුවන්. ඉතිං පෙර පාසල්, පාසල් යන ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා හිතනවා මේ වීඩියෝවට. ඒ විතරක් නෙවෙයි, Mr. Debiddo අරන් ආපු මේ වීඩියෝව ඉවරවෙනකන්ම බැලුවොත් ඔයාලට පුලුවන් තෑගි දිනන්න. මේ වීඩියෝවේ සඳහන් වෙන විදියට Atlas නිෂ්පාදන මිලදී අරගෙන, ඒවගේ පිටුපස තියෙන Atlas world Logo 5, පාට පහෙන්ම එකතු කරලා, බිලත් එක්ක 0772111333 කියන අංකයට WhatsApp කරන්න තමයි තියෙන්නේ. "Atlas Treasure Hunt" එකෙන් ජයග්‍රාහකයින් 10 000ක් තෝරනවා, ඒ වගේම ජයග්‍රාහී පවුල් 250ට Peral Bay එකේ සවාරියක් යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, Atlas එකෙන් Tabs, bicycles සහ Atlas තෑගි පාර්සල් දිනාගන්නත් පුලුවන්. ඉතින් ඉකමනින්ම ඔයාලත් අදම මේ තරඟයට එකතු වෙන්න හී හී... #kidsvideo #mrdebiddo #cartoon #sinhala #lama #kidslearning #perapasal #preschool #පෙරපාසල් #ළමා #atlas #treasurehunt #animationcartoon #sinhalacartoons #jathakakatha #andare #jungle #cooking #kidscookingvideo #animals #forest #tribal #tribalpeople #hunting #kidsfilms #sinhalakidsfilms #kidsdrama #ළමාචිත්‍රපට #කාටුන් #katun #saththu #ilakkam #padam #kidsshortstory #srilanka #kathandara #kidsdance
7 ماه پیش در تاریخ 1402/11/26 منتشر شده است.
288,014 بـار بازدید شده
... بیشتر