Hanthana Desin Ena Karaoke (Without Voice) හන්තාන දෙසින් එන කැරෝකේ

Honeybirds Karaoke
Honeybirds Karaoke
16 هزار بار بازدید - 8 ماه پیش - 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Karunarathna Diwulgane📜✍️
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Karunarathna Diwulgane
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Sudath Gamini Bandara
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Gunadasa Kapuge

🎀★彡𝕂𝕒𝕣𝕦𝕟𝕒𝕣𝕒𝕥𝕙𝕟𝕒 𝕕𝕚𝕨𝕦𝕝𝕘𝕒𝕟𝕖 - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🎀
Gahaka Mal Pipila Karaoke / ගහක මල් පිපිලා කැරෝකේ
    👉 Gahaka Mal Pipila Karaoke (Without Vo...
Pinsara Oba Hara Karaoke / පින්සර ඔබ හැර කැරෝකේ
    👉 Pinsara Oba Hara Karaoke (Without Voi...
Duru Kathara Gewagena karaoke /  දුරු කතර ගෙවාගෙන කැරෝකේ
    👉 Duru Kathara Gewagena karaoke (Withou...
Mudu Muhune Suwa Danune Karaoke / මුදු මුහුණේ සුව දැනුනේ කැරෝකේ
    👉 Mudu Muhune Suwa Danune Karaoke (With...
Konda Kirilliye Karaoke / කොණ්ඩ කිරිල්ලියේ කැරෝකේ
    👉 Konda Kirilliye Karaoke (Without Voic...
Rosa Thol Sibimi Karaoke / රෝස තොල් සිඹිමි කැරෝකේ
    👉 Rosa Thol Sibimi Karaoke (Without Voi...
Sakman Karana Maluwa Karaoke / සක්මන් කරන මළුව කැරෝකේ
    👉 Sakman Karana Maluwa Karaoke (Without...
Asata Asuwana Maime Karaoke / ඇසට අසුවන මායිමේ කැරෝකේ
    👉 Asata Asuwana Maime Karaoke (Without ...
Shanthini Thema Watei Karaoke / ශාන්තිනි තෙමා වැටේ කැරෝකේ
    👉 Shanthini Thema Watei Karaoke (Withou...

ඔබ කොහේ සිටියත් කමක් නැත.....  
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු  කරගැනීමට  අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 Facebook: honeybirdskaoke

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
හන්තාන දෙසින් එන
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කර ගන්නම්....//

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංඟාව සෝකයෙන් වැලපෙනවා
සංසාර පුරුද්දටදෝ මන්දා
ගංඟාව සෝකයෙන් වැලපෙනවා
මං තාම මහා වැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා

හන්තාන දෙසින් එන
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කර ගන්නම්

තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට‍ හිතිලා

හන්තාන දෙසින් එන
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කර ගන්නම්...//
8 ماه پیش در تاریخ 1402/09/07 منتشر شده است.
16,055 بـار بازدید شده
... بیشتر