Premaya Lowa (ප්‍රේමය ලොව) - Chandana Liyanaarachchi, Yamuna Malini | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Dr. Rohana Weerasinghe Official
Dr. Rohana Weerasinghe Official
106.9 هزار بار بازدید - 9 ماه پیش - Premaya Lowa (ප්‍රේමය ලොව) Live
Premaya Lowa (ප්‍රේමය ලොව) Live @Adaraneeya Rohana(ආදරණිය රෝහණ) තරුණසේවා සභාව යටතේ වන බෙල්වුඩ් සංගීත නිකේතනය තුලින් ජාතික තලයට බිහිවූ ගායන ශිල්පි ශිල්පිනීන් අති බහුතරයක් අතරේ එදාසිට අද දක්වාම එකසේ ඉහලම ජනප්‍රියතාවක් රැකගන්නට සමත් වූයේ අතලොස්සක් දෙනෙකුට පමණයි.චන්දන ලියනාරච්චි ගායනවේදියා සිටින්නේ ඒ අතරින්ද කැපී පෙනෙන ඉහල තැනකයැයි මා කීවොත් ඔබ මා හා එකග වනුඇති. මා ඔහු වෙනුවෙන් නිර්මාණය කළ තනු එකක්වත් අහක ගියේ නැතිවීම විශේෂත්වයක් .මේ ගීතයත් අතිශයින් ජනප්‍රිය වූවක්. Vocals: Chandana Liyanaarachchi Lyrics: Yamuna Malini Perera Music: Dr. Rohana Weerasinghe
9 ماه پیش در تاریخ 1402/09/08 منتشر شده است.
106,907 بـار بازدید شده
... بیشتر