"ඉදිරියේදී දින තුනෙන් මිනිසුන් මැරෙන අවසන් වයිරසය එනවා"ආරණ්‍යවාසීහිමි දුටු "අනාගත ව්‍යසන"දේශනය 1කොටස

Dharma Deshaya(ධර්ම දේශය)
Dharma Deshaya(ධර්ම දේශය)
7.5 هزار بار بازدید - 12 ماه پیش - රාමුවක් තුල සිරවී ඇති වර්තමාන
රාමුවක් තුල සිරවී ඇති වර්තමාන ජිවිත යථාර්තය වෙත ගෙනයාම මෙම නාලිකාවේ අරමුණවේ.මගේ ජීවිතය වෙනස්කල ඒ විවිද තැන්වල තිබු දර්ම දේශනා එකතුකර කොටස්වශයෙන් මෙහි විකශයවේ.මේ ලෝකයේ සෑම තැනකම ඇත්තේ දර්මයක්මයි.එය අපගේ ජිවිතයට ගලපගන්න අපි දක්ෂ විය යුතුයි.හැකි අයුරින් ඔබවෙත එම දර්ම දේශනා කොටස්කර දර්මය ප්‍රචාරය කිරීමේ අරමුණින් මා මෙය සිදුකරන්නෙමි.මෙහි අඩංගු සියලු දේශනා සිදුකරන ස්වාමින්වහන්සේලා සියලුදෙනාටත් එම නාලිකා කරන යන සියලුදෙනාටත් පිං අනුමොදන් වේවා.නිවන ඔබසියලුදෙනාටම අවබෝද වේවා.
මෙම නාලිකාව පවත්වාගෙන යාමට උපදෙස් දෙන සියලු දෙනා මෙන්ම නිවන්දකිමු ස්වාමින්වහන්සේටත් එම නාලිකාව කරන යන සියලුදෙනාටත්   ඇතුලු සම්පත් දුන් සියලු දෙනාට මෙම ධර්ම දානයේ පින් අනුමෝදන් වේවා..

සියලු දේශණාවක්ම සියලුම ලෝක සත්ත්වයිනට ධර්ම දානයක්ම වේවා..

තෙරුවන් සරණයි !
12 ماه پیش در تاریخ 1402/05/11 منتشر شده است.
7,553 بـار بازدید شده
... بیشتر