කිරි කොස් මාලුවක් ගමේ රසට හදමු | Sri Lankan Jackfruit Curry | Kiri Kos Maluwa |@CookwithAshi ❤️

Cook with Ashi
Cook with Ashi
27.7 هزار بار بازدید - 4 سال پیش - අවශ්‍ය ද්‍රව්‍ය- -කොස් මදුලු තීරුවට
අවශ්‍ය ද්‍රව්‍ය-
-කොස් මදුලු තීරුවට කපලා
-කොස් ඇට
-රතු ලූනු ගෙඩි 5 ක්
-අමු මිරිස් කරල් 2 ක්
-රම්පා, කරපිංචා
-රස අනූව ලුණු
-මිරිස් කුඩු තේ හැඳි බාගයක්
-කහ කුඩු තේ හැඳි බාගයක්
-තුනපහ තේ හැඳි බාගයක්
-දිය පොල් කිරි කෝප්ප 1 හමාරක්
-මිටි පොල් කිරි කෝප්පයක්

තෙම්පරාදුව සඳහා-
-තෙල් මේස හැඳි 2 ක්
-අබ තේ හැන්දක්
-හීනියට ලියාගත් රතු ලූනු
-සුදු ලූනු
-රම්පා, කරපිංචා
-වියළි මිරිස් කරල් 3 ක්
-ලුණු ස්වල්පයක්

Ingredients-
-Cut the jackfruit into strips
-Jackfruit seeds
-5 red onions
-2 green chillies
-Pandan, curry leaves
-Salt to taste
-Half a teaspoon of chili powder
-Half a teaspoon of turmeric
-Half a teaspoon curry powder
-1 and a half cups of thin coconut milk
-A cup of thick coconut milk

For Temperature-
-Two tablespoons of oil
-A teaspoon of mustard
-Shallots
-Garlic
-Pandan, Curry leaves
-3 dry red chillies
-A pinch of salt

#kirikos #jackfruit #jackfruit_recipe #jackfruitrecipe #kosmaluwa #jackfruitcurry #srilanka #srilankanfood #cookwithashi #කොස් #කොස්මාලුව #කිරිකොස් #කිරි_කොස් #කොස්_මාලුව
4 سال پیش در تاریخ 1399/10/23 منتشر شده است.
27,766 بـار بازدید شده
... بیشتر