​ @DineshTharanga | Maa Nubata Pemkale | මා නුඹට පෙම් කලේ (TRIBUTE TO ANUSARA) RIP

Dinesh Tharanga
Dinesh Tharanga
1.1 میلیون بار بازدید - 3 سال پیش - ​ ‪@DineshTharanga‬
‪@DineshTharanga‬    | Maa Nubata Pemkale | මා නුඹට පෙම් කලේ  (TRIBUTE TO ANUSARA) RIP

සංසාර ගමනේ, හමුවීම්... වෙන්වීම්... පුරුදු... අමුතු දේවල් නොවුන අපිට ජීවිතේ සමහර සිදුවීම් තේරුම් ගන්න හැකියාව නැති වෙන අවස්ථාත් නැතුවම නෙමෙයි. 2015 දී කරපු "මා නුඹට පෙම් කළේ" ගීතය, 2021 දී පුදුමාකාර විදිහට මනුස්ස හිත් වලට ලං වෙන්නෙත් "ඒ මොකක්ද ඒ උනේ" කියලා තේරුම් ගන්න ටිකක් අමාරු විදියට.
කතාවේ කතා නායකයා "අනුසර". අවාසනාවකට මම කවදාවත් මුණගැහිලා නැති, මගේ ගීතයට ගොඩක් ආදරය කරපු "අනුසර"ව බලන්න මම ගියා මල්ලි දැන් ඉන්න තැනට. අනුසර එන්න ඇති එතනට මාවත් බලන්න... එයා ආසම සින්දුව අහන්න... එයා වෙනුවෙන් එයාගෙ ගීතය මම ගයන කොට මගේ ලඟින් ඉන්නත් ඇති සමහරවිට!
අනුසර.., මල්ලි.., දැන් යන්න ඔයා නිදහස් වෙලා හොඳම තැනකට. අපි ඉන්නවා මෙහෙ ගමන ඉවර කරලා ඉක්මනින් නිදහස් වෙන්න බලාගෙන... 🌺
තාරක මල්ලි, චන්තිල මල්ලි, ආව ඔක්කොම අනුසර ගේ යාලු මල්ලිලාට හදවතින්ම ස්තූතියි, මට මේ ගමන එන්න වටපිටාව හදලා දුන්නට. මගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලා, විනෝද්, අසිත, රුසිත්, හෂාන්..  ඔයාලටත් ස්තූතියි මාත් එක්ක මේ අවස්ථාවේ ලඟින් හිටියට!!

පුන්චි දෙයක් එකතු කරන්න ඕනේ... මේක මම කියන්නේ හැම දේකම අඩුපාඩු වැරදි හොයන කිහිප දෙනෙක් මේ විනාඩි කිහිපයටත් මේ ගැන ප්‍රශ්න කරපු නිසා. මේ තියෙන්නෙ අනුසර මල්ලිගේ පවුලේ සොහොන. එතන ස්මාරකයේ දැනට තියෙන්නෙ අනුසරගේ සීයගේ නම! අනුසර වෙනුවෙන් හදපු ස්මාරකය තුන් මාසයේ සැමරුමට කලින් එතන ඉදිවෙන බව දැනගන්න ලැබුනා. ආදරණීය ඔබටත්, අඩුපාඩුම පමණක් zoom කර කර බලන ඔබටත් ජයම වේවා... ❤️❤️

--Special Thanks--
● Asitha Sampath Nelumdeniya
● Rusith
● Hashan Fernando
● Vinoth (Kadawatha)
●All The Good Hearted friends Of Anusara

●  ✔️Official Karaoke Track ➤ Dinesh Tharanga | Maa Nubata Pemkale ...

●   Spotify : ➤ https://open.spotify.com/album/4X6E5j...
●   Apple Music : ➤ https://music.apple.com/us/album/maa-...

● Artist  | ‪@DineshTharanga‬
● 🎶 Music Rearrangement | ‪@DineshTharanga‬  (Dinomaal Music Productions)
● Lyrics | Shalini Malsha
● Audio Mix & Master | MAD!
● Video Story | ‪@DineshTharanga‬
● Direct | Nadun Anupama
● DOP, Editor,   | Kasun T Peiris (CLAPPER BOARD MUSEUM)
● Social Media Analyst | Dilan Chryshantha
● Thumbnail By | ‪@DineshTharanga‬

▶️  Connect with  👇 ‪@DineshTharanga‬👇
✔️ ➤ Subscribe Official Youtube : → https://www.youtube.com/user/Dineshtt...
✔️ ➤ Instagram : → Instagram: dineshtharanga_official
✔️ ➤ Face Book Page : → Facebook: DineshTharangaMusic
✔️ ➤ TIK TOK : → TikTok: dineshtharanga

________________________________________________
♪ Stay Connected ♪
✔️ ➤ YouTube  👉  https://bit.ly/3jCKydm
✔️ ➤ Instagram 👉 https://bit.ly/3jy5HFn
✔️ ➤ FB Page👉 https://bit.ly/3gVUixl
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""

➤ ● LIKE ✔️  | ➤ ● COMMENT ✔️  | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️

#DineshTharanga #ma_nubata_pem_kale #MaNubataPemKale



●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

❤️❤️❤️ " මා නුඹට පෙම් කලේ "  ❤️❤️❤️
[Intro]
F#m | E | D | C#m

[Chorus]
F#m          E                  D                  C#m
මා නුඹට පෙම් කලේ  -  නෑ නුඹට තේරුනේ
F#m          C#m             D                             E
වෙන් වී ගියත් ඔයා -  තාමත් මගේ.. ජීවිතේ


[1st Verse]
A                                     C#m
දුර ඈත ආකාසයේ… නුඹ පුංචි තරුවක් වගේ
F#m                                           D                   E    
හිත නැද්ද දැන් මා කෙරේ… අපි අපෙන් ඈතයි වගේ //

F#m              E             F#m         C#m
මේ විඳින වේදනා  -  පාරවයි චෝදනා
F#m         E              D                   E                      
මා දවයි රෑ දිවා  -  මා ඇයිද ආදරෙ කලේ


[2nd Verse]
A                                              C#m
පහදන්න හැකිනම් ලඳේ… සතුටින්ද වෙන්වී ගියේ…
F#m                                       D                   E                  
අඩුවක් උනාදෝ සෙනේ… හැරයන්න ඇයි ලං උනේ //

F#m            E              F#m         C#m
මේ විඳින වේදනා  -  පාරවයි චෝදනා
F#m         E              D                   E                              
මා දවයි රෑ දිවා  -  රවටන්න දෝ පෙම් කලේ..


________________________________________2015-12-06-----
3 سال پیش در تاریخ 1400/08/27 منتشر شده است.
1,128,550 بـار بازدید شده
... بیشتر