A/L වලින් පස්සේ Apparel Industry එකත් එක්ක එකතු වෙන්න!

Brandix Corporate Campus
Brandix Corporate Campus
3.3 هزار بار بازدید - 7 ماه پیش - උසස් පෙළ අවසන් කළ සිසුන්ට,
උසස් පෙළ අවසන් කළ සිසුන්ට, ඔවුන්ගේ අනාගත වෘත්තීය ගමන් මග තෝරා ගැනීමට කරනු ලබන මඟ පෙන්වීමක් වශයෙනුත් ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳව ඒ පිරිසට දැනුමක් ලබා දීමට පෙබරවාරි 7 වන දින, BCC ය මගින් පැවැත්වූ භාතිය අර්ථනායක මහතා විසින් මෙහෙයවූ "Become a Brand" වැඩමුළුවේ දී  චාමිකර ජයකොඩි මහතා විසින් දැක්වූ අදහස්.

#BrandixCorporateCampus #BCC #ClothingTechnology #SLApparel #ChangeMakers #InspiredLearning #AdvancedDiploma
7 ماه پیش در تاریخ 1402/12/07 منتشر شده است.
3,358 بـار بازدید شده
... بیشتر