Evo Beats X @MrPravish - Miriguwaki Preme (ඔබට අමතක නම්ඔහුට අයිතී දැං) | Pathuwa Senehe

EVO BEATS
EVO BEATS
4.6 هزار بار بازدید - 11 ماه پیش - Evo Beats X Mr. Praivsh
Evo Beats X Mr. Praivsh - Miriguwaki Preme (ඔබට අමතක නම්ඔහුට අයිතී දැං) | Pathuwa Senehe

♪ Spotify : https://open.spotify.com/track/3bzmPK...
♪ Apple Music : AppleMusic: miriguwaki-preme-single

♪ Performed By : ‪@EVOBEATS_‬ X ‪@MrPravish‬
♪ Music : EvO Beats
♪ Lyrics : EvO Beats & Mr. Pravish
♪ Special Thanks - Sam Bro

♪ Song Lyrics :
පැතුව සෙනෙහේ
අතැර දැමුවෙ
හිතක් නෑ වාගේ

මතක අතරේ
ඔබව සෙව්වෙ
මිරිඟුවකි ප්‍රේමේ

ඔබට අමතක නම්
ඔහුට අයිතී දැං
හඩන හිත උහුලං
තනිව මම ඉන්නම්

වින්ද ඒ දෙතොල් පහසේ
ආලෙ වෑහුනේ..
ආයෙ එන්න මා වෙත පෙරසේ
ඔබවමයි පැතුවේ

Rap
හිමි නෑ මයි
හිමි නැති හදකට මේ හිත ආසයි
මතකත් අපෙ බෝමයි
කඳුලැල් ඇද වැටුනෙ ඔබ නැති හින්දයි

සඟවන් දුක තුරුලු කරන් මම අද ඉන්නේ තනි වීලා
නිහඬව මම ඉන්නම්
ඔබ එනකල් මේ දිවිය පුරා

ඔබට අමතක නම්
ඔව් අමතකයි මට දැං හැමදේම
ඔහුට අයිතී දැං
හිමි නැති පෙම හදවතෙ දරාගෙන
හඩන හිත උහුලං
හඬ හඬ අද තනි උනු ලෝකෙක
තනිව මම ඉන්නම්
ඉන්නම් මම ඈත බලාගෙන

♪ Subscribe Me On YouTube: http://bit.ly/EvOMusicYT
♪ Like Me On Facebook: http://bit.ly/EvOMusicFB
♪ Follow Me On Instagram: http://bit.ly/EvOMusicIG
♪ Follow Me On TikTok: http://bit.ly/EvOMusicTT

#MiriguwakiPreme #EvOBeats #MrPravish #SinhalaNewSongs #SinhalaSongs
11 ماه پیش در تاریخ 1402/06/14 منتشر شده است.
4,682 بـار بازدید شده
... بیشتر