මෑනීම, නාභිගත කිරීම, අනාවරණය → මූලික පියවර

fotostar
fotostar
16.7 هزار بار بازدید - 7 سال پیش - "ඔබ ඔබේ හර්ද සාක්ෂියෙන් අහලා
"ඔබ ඔබේ හර්ද සාක්ෂියෙන් අහලා බලන්න" මෑනීම, නාභිගත කිරීම, අනාවරණය → මූලික පියවර ගැන ලලිත කතා කරයි. Aiming, Focusing & Exposing → Lalitha speaks on basic steps එඩිටින් නැති - ඒක කැමරා - සිංහල සජීවි වීඩියෝව Non-Edit – Single Camera – Sinhala Video ෆොටෝස්ටාර් කැමරාකරණ ඡායාරූපකරණ පාඨමාලාව fotostar cameragraphy Photography Course කාලයේ තාලයට ගැලපෙන ලෙස වෙනස්වී අලුත්වූ ෆොටෝස්ටාර් නව 'ඡායාරූපකරණ කැමරාකරණ පාඨමාලාව' හා 'ඡායාරූප සංස්කරණ ෆොටෝ එඩිටින් පාඨමාලාව' සූම් ඔන්ලයින් හරහා සජීවී ලෙස දැන් පැවැත්වෙනවා. ගතානුගතික සියලු සම්ප්‍රදායික පාඨමාලා අතික්‍රමණය කල අපේ පාඨමාලාවන්හි ඇති සුවිශේෂභාවය හා කාලානුරූපිත යාවත්කාලීනභාවය නිසා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විතරක් නෙමේ, ලෝකයේ රටවල් 12ක සිටින සිසු සිසුවියන් දැන් අපේ පාඨමාලා සදහා සහභාගී වෙනවා. ඔබත් ෆොටෝස්ටාර් පාඨමාලා සදහා සහභාගීවී ඉගෙන ගැනීමට උනන්දු නම් +94 777 360 558 න් මධූෂිට හෝ +94 777 360 507 න් ලලිතට කෙලින්ම කෝල් කරන්න. මධූෂි සෙනවිරත්න: 0112911926 | 0771177113 ලලිත අභයසුන්දර: 0112911925 | 0771177112
7 سال پیش در تاریخ 1396/03/03 منتشر شده است.
16,716 بـار بازدید شده
... بیشتر