ඉපදෙන දරුවන්ට එන ආබාධ වළක්වන්න IVF තාක්ෂණයෙන් පුළුවන් ද?

Dr.Helaruwan - Wish Fertility Hospital
Dr.Helaruwan - Wish Fertility Hospital
364 بار بازدید - 6 روز پیش - IVF තාක්ෂණය කියන්නෙත් පුදුම හාස්කමක්
IVF තාක්ෂණය කියන්නෙත් පුදුම හාස්කමක් තමයි. ඔබ දන්නවාද පරම්පරාවෙන් පරම්පරාවට ජානමය හේතු මත පැමිණෙන ආබාධ, රෝග පවා ඉවත් කර වඩාත් නිරෝගී දරුවෙක් මේ ලෝකයට බිහි කරන්න IVF තාක්ෂණය උදව්වෙන බව..

මේ වැඩසටහන බලන්න.. ඔබට IVF ගැන බොහෝ දේ දැනගන්න පුළුවන් වේවි..

#helaruwan #pregnant #ivfjourney
6 روز پیش در تاریخ 1403/07/06 منتشر شده است.
364 بـار بازدید شده
... بیشتر