Himi Nounath Matama (හිමි නොවුනත් මටම​) - Akiko Sri (Official Music Video)

Desawana Music
Desawana Music
911 هزار بار بازدید - 3 سال پیش - Himi Nounath Matama - Akiko
Himi Nounath Matama - Akiko Sri (Official Music Video)

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Kasun Madushanka
♪ Artist - Akiko Sri
♪ Music - ‪@PrageethPereraMusic‬
♪ Lyrics - Kaushalya Sandaruwan
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ Production Manager - Dilan Madushanka
♪ Camera Assistant - Akila Sandamal
♪ Gaffer - Madushanka Pieris
♪ Lighting - Upul Liyanage, PCS Sampath
♪ MUA - Salon Piyumi
♪ Cast - Sangeeth Prabhu, Dishney Rajapakshe, Stefan Leon
♪ Special Thanks - Kelum Dissanayake, Isuru Fonseka

Dial Now...
For Download " Himi Nounath Matama " song as your RingIn Tone..
☎Dialog: 8760728
☎Mobitel: SOON
☎Hutch: 369284031
☎Etisalat: 369284031
☎Airtel: 8880092951

♪Stream the Full Song Here♪
iTunes: AppleMusic: himi-nounath-matama-single
Spotify: https://open.spotify.com/album/7nqQZ5...
Deezer: https://www.deezer.com/us/album/24755...
Apple Music: AppleMusic: himi-nounath-matama-single
Yandex Music: https://music.yandex.com/album/17089071
Amazon Prime Music: https://music.amazon.com/albums/B09B7...

Song Lyrics:
දුකක් දීල  හිතකින් සමු අරන් යන්නට තරම්
වෙනස් වේවි ඔබ නම් සිතුවෙ නෑ රත්තරං
පනයි හිතුවාට මං සතුටින් ඉන්නට ලගින්
දුරස් කරලා පෙම නම් නැති කලා මට ජීවිතෙත්

හිමිනොවුනත් මටම පසු තැවේවි නුඹම.....//
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන....//

සැනසෙන්න වචන දීලා තනි බින්ද ඇසුර නවතා
මේ භවේ තුල ජීවිතේ මම තනියෙන්ම ගෙවනවා

ප්‍රාර්ථනා කල සෑම දේ නෑ ඉටු වෙන්නෙ දන්නවා....//

හිමි නොවුනත් මටම පසුතැවේවි නුඹම
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන

මියැදෙන්න මටම හිතෙනා කල කිරෙන කරුනු තිබුනා
ඒ උනත් හද ලෝකයක් දුක හිරකරන් හිදිනවා

හීනෙකින් වත් වෛරයක් නෑ
මගෙ නොවෙයි කියාලා......//

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#HimiNounathMatama #AkikoSri #SinhalaSongs #SinhalaSindu #PrageethPerera #SinhalaVideoSongs #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSong2021
3 سال پیش در تاریخ 1400/05/04 منتشر شده است.
911,088 بـار بازدید شده
... بیشتر