මේක නම් මරු.. එලවලු නැතිව සුපිරි නූඩ්ල්ස් එකක් - Simple Noodles Recipe Without Vegetables

Recipes Sinhala
Recipes Sinhala
279.4 هزار بار بازدید - 2 سال پیش - මේක නම් මරු එලවලු නැතිව
මේක නම් මරු එලවලු නැතිව සුපිරි නූඩ්ල්ස් එකක් - Simple Noodles Recipe Without Vegetables In this video, you can learn how to make noodles without vegetables. This is a simple recipe but a very delicious dish. Try out this noodles recipe.

අවශ්‍ය ද්‍රව්‍ය:
නූඩ්ල්ස් 100g
තක්කාලි සෝස් මේසහැඳි 02
සොයා සෝස් මේසහැඳි 01
ගම්මිරිස් තේහැඳි 1/4
ලුණු
මිරිස් කෑලි මේසහැඳි 01
මිරිස් කුඩු තේහැඳි 1/2
සීනි තේහැඳි 1/2
පොල්තෙල් මේසහැඳි 02
සුදු ලූණු බික් 04
2 سال پیش در تاریخ 1401/07/11 منتشر شده است.
279,451 بـار بازدید شده
... بیشتر