Hitha Kiri Gahena ( හිත කීරි ගැහෙනා ) | Cover Denuwan kaushaka | Suba Heena Penena | AS REVOLUTION

AS REVOLUTION
AS REVOLUTION
1.2 میلیون بار بازدید - 2 سال پیش - @AS REVOLUTION youtube channel subscribe
@AS REVOLUTION youtube channel subscribe කරන්න අමතක කරන්න එපා.

Hitha Kiri Gahena  ( හිත කීරි ගැහෙනා ) | Cover Denuwan kaushaka | Suba Heena Penena | AS REVOLUTION

* Song credit goes to :
Cover Artist - Denuwan Kaushaka
Original Artist - Sajjad Hassan
Music - Radeesh Vandebona
Lyrics - Dilan Gamage

* All right and credits goes to respective owners / artists.
--------------------
@AS REVOLUTION youtube channel subscribe කරන්න අමතක කරන්න එපා.

Don't  forget to subscribe to
AS REVOLUTION youtube channel

Song Lyrics 🖊️

සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ

තරු දෑස හෙමින් කියන කතා...

සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ
හිත තෝරගෙන මා ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ

තරු දැස හෙමින් කියන කතා...

සිහින හොරා...

#sinhala #music #sihinahora #asrevolution
2 سال پیش در تاریخ 1401/06/01 منتشر شده است.
1,201,696 بـار بازدید شده
... بیشتر