Gee liyanna mata kiwe (ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි) | Dayarathne Ranathunga | Original Recording

Amal K Harankaha Arachchi
Amal K Harankaha Arachchi
24.4 هزار بار بازدید - 2 سال پیش - ගී ලියන්න මට කීවෙ ඔබේ
ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි මුල් ගීතය සුපැහැදිලිව | Gee liyanna mata kiwe Original song remastered by Dr. Amal K Harankaha Arachchi ‪@amalkharankahaarachchi‬ Gee liyanna mata kiwe original song Music : Dayarathne Ranathunga Artist: Dayarathne Ranathunga Lyrics: Gamini Lelwala ALBUM: Dayarathne & Amara Ranathunga LICENCES : Interstreet Recordings (on behalf of 4499500 Records DK); Interstreet Publishing, and 1 music rights societies ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. හිතැඟි කළඹ කැටයම් කල නීල පළිඟු ගොළු කැඩපත. හිතැඟි කළඹ කැටයම් කල නීල පළිඟු ගොළු කැඩපත. හද බිතුතල සිතුවම් කල රූ දොඩමලු මුව රඟහල... ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි තුරුණු බමර ආයාචන අභියස පත්තිනි කෝවිල. තුරුණු බමර ආයාචන අභියස පත්තිනි කෝවිල. මගේ පෙමින් කුළු ගැන්වුණ ගී මුමුණන ගීත බුබුල. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.
2 سال پیش در تاریخ 1401/11/22 منتشر شده است.
24,409 بـار بازدید شده
... بیشتر