සැන්දෑ අහස වගේ | මාලනී බුලත්සිංහල ( Sanda Ahasa Wage | Malani Bulathsinhala ) - Sinhala Playlist

Sinhala Playlist
Sinhala Playlist
648.9 هزار بار بازدید - 4 سال پیش - #SinhalaSindu
#SinhalaSindu #SinhalaPlaysist #SandaaAhasawage #MalaniBulathsinhala සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මා රිදවන්නද සිතුවේ..// ‍ හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා අහසට විසිකෙරුවා මං... රෑකල අහස බලන ඔබට පෙනෙයි‍.. හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී.. සැන්දෑ අහස වගේ..// කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා අහසට විසිකෙරුවා මං... රෑ කල අහස බලන ඔබට පෙනේවී... හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී... සැන්දෑ අහස වගේ..// ගායනය : - විශාරද මාලනී බුලත්සිංහල පද රචනය : - ලූෂන් බුලත්සිංහල සංගීතය : - එච්. එම්. ජයවර්ධන
4 سال پیش در تاریخ 1399/11/07 منتشر شده است.
648,902 بـار بازدید شده
... بیشتر