මහාප්‍රාණ "ඣ" සඤ්ඤක "ඤ" අකුරු සහිත වචන-සිංහල හෝඩිය-#sinhala alphebet #රටා මවමු

රටා මවමු
රටා මවමු
79.9 هزار بار بازدید - 2 سال پیش - මහාප්‍රාණ "ඣ" සඤ්ඤක "ඤ" අකුරු
මහාප්‍රාණ "ඣ" සඤ්ඤක "ඤ" අකුරු සහිත වචන-සිංහල හෝඩිය දරුවන්ට අඳුර ගැනීමේ පහසුව සඳහා වචන දෙක යොදා ඇත. ශිෂ්‍යත්ව දරුවන් සඳහා විශේෂයි #සිංහල හෝඩිය #sinhala hodiya #සිංහල හෝඩිය ,#sinhala alphabet මහාප්‍රාණ "ඣ"අකුරෙන් වචන #සඤ්ඤක "ඤ" අකුරෙන් වචන link    • මහාප්‍රාණ "ඣ" සඤ්ඤක "ඤ" අ… තේරුම ඣ අකුර ඣල්ලිකා-දැලි කුණු ඣරය,- ඇල්ල. ඣරිය- ගංගාව ඣල්ලකය -අත්තාලම ඣෂය-වනය ඣෂයා-, ඣෂ රාශිය, මිනරාශිය
2 سال پیش در تاریخ 1401/05/12 منتشر شده است.
79,951 بـار بازدید شده
... بیشتر