Protein-rich cassava leaf mallum . | @gamiliyabojun2952 | viral | cooking

Gamiliya Bojun
Gamiliya Bojun
194 بار بازدید - 3 هفته پیش - Hello guild ,😍 Welcome back
Hello guild ,😍

Welcome back to my cooking channel . 😊🙏



How are you ? I hope you all are doing well.  So today I have come with how to make the most delicious and high protein leaves mallum .  Today I made the most delicious cassava leaf paste you all know.  You must know about the properties of cassava leaves.  It is a very good food for high blood pressure as well as cancer killing properties.  It is also a high protein leaves .  This type of herb helps to reduce stress and control diabetes.  It is said that the amount of protein contained in 100 g of cassava leaves is equal to the amount of protein in an egg.  So add this highly nutritious leaves to your diet.  A very tasty mallum .  Make it and tell me the taste.  Be careful and happy until I see you in a new video.  Be healthy.  Long live!


කොහොමද ඔයාලට ?   ඔයාලා හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා මම හිතනවා . ඉතින් අද මම ආවේ රසම රස ප්‍රෝටීන ගුණයෙන් ඉහළ පලා මැල්ලුමක් හදන හැටි අරන් . අද මම හැදුවේ ඔයාලා කවුරුත් දන්න රසම රස මඤ්ඤොක්කා කොළ මැල්ලුමක් . මේ මඤ්ඤොක්කා කොළ වල ගුණ ගැන ඔයාලා දන්නවා ඇති . පිළිකා නැසීමේ ගුණය වගේම අධික රැධිර පීඩනයටද ඉතාම ගුණ ආහාරයක් . ඒ වගේම ප්‍රෝටීන් අධික පලා වර්ගයක් . මානසික ආතතිය අඩු කර , දියවැඩියාව පාලනයටද මෙම පලා වර්ගය උපකාරී වෙනවා . මඤ්ඤොක්කා කොළ 100 g ක අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය බිත්තරයක ඇති ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන බවද කියනවා . ඉතින් ඔයාලත් මේ අතිශය පෝෂ්‍යදායී පලා වර්ගය ඔයාලගෙ ආහාරයට එකතු කර ගන්න . ඉතාම රසවත් පලාවර්ගයක් . හදලා බලලා රස මටත් කියන්නකො එහෙනම් . අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න . නීරෝගීමත් වන්න . දීර්ඝායු වේවා !



Love you all 😍
Kusum .



Music - Gamiliya Bojun ©



"If you like my channel
𝐋𝐢𝐤𝐞
𝐒𝐡𝐚𝐫𝐞
𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭
𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 "



𝙒𝙖𝙩𝙘𝙝 𝙢𝙮 𝙫𝙞𝙙𝙚𝙤𝙨 & 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙢𝙮 𝙘𝙤𝙤𝙠𝙞𝙣𝙜 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 🅖︎🅐︎🅜︎🅘︎🅛︎🅘︎🅨︎🅐︎ 🅑︎🅞︎🅙︎🅤︎🅝︎ .





#srilankanfood #villagecooking #gamiliyabojun #cooking #food #cassavaleaves #trending
3 هفته پیش در تاریخ 1403/06/10 منتشر شده است.
194 بـار بازدید شده
... بیشتر