අමුද්‍රව්ය 3න් දිව පිනවන අයිස් කෝපි (නත්තල් සමරන අයට විශේෂයි) 3 ING Ice Coffee Recipe By BandiFull

Bandi Full
Bandi Full
162.8 هزار بار بازدید - 3 سال پیش - මගේ අම්මා ඉස්සර රස්නේ දවස්
මගේ අම්මා ඉස්සර රස්නේ දවස් වලට මට වැඩිපුරම හදලා දෙන්නේ ice cofee . ඉස්සර ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් මන් අයිස් කෝපි එකක් තමා බොන්නේ. ඉතින් එයා නම් මේක හදන්න වැනිලා දාන්නේ නෑ ගොඩක් වෙලාවට එනසාල් ඇට දාලා තියෙන්වා. මේ වගේ හරිම සරල විදිහට තමා හදන්නේ. ඔයාලත් මේ වගේ හදලා රස ගුන කියන්න අමතක කරන්න එපා කෝපි තේ හැදි 3 (කැමති කෝපි වර්ගයක්) කිරි 1l (පිටිකිරි ගන්නවා නම් වතුර 1l කට පිටිකිරි මේස හැදි 3ක්) සීනි අව්ශ්ය ප්‍රමානයට එනසාල් ඇට 4ක් (තිබේ නම්) කුරුදු පොත්තක් වැනිලා තේ හැන්දක් Coffee 3 tsp Milk 1 liter Sugar as required Cardamom 4 (if available) Cinnamon Vanilla 1 tsp **************************** #icecoffee #icedcoffee #bandifull Subscribe to Bandi Full    / @bandifull   **************************** Music - www.bensound.com/ ***************************** Follow Us On, Facebook : bit.ly/2xosxtQ Instagram: bit.ly/2y9cBMC *******************************
3 سال پیش در تاریخ 1400/09/18 منتشر شده است.
162,881 بـار بازدید شده
... بیشتر