💔 SINHALA SAD LOVE QUOTES | අඬන්නැතුව බලන්න | whatsapp status | MENA SL

Sandu SL
Sandu SL
135.6 هزار بار بازدید - 5 سال پیش - ඉස්සර නිතරම කෝල් ආපූනම්බරයක් ඇතීඅද
ඉස්සර නිතරම කෝල් ආපූ
නම්බරයක් ඇතී
අද මිස් කෝල් එකක්වත් නැති,
ඉස්සර චැට් ලිස්ට් එකේ
උඩම හිටපු කෙනෙක් ඇති
අද කන්ටැක්ට් ලිස්ට් එකේවත් නැති,
ඉස්සර නිතරම මැසේජ් එවපු කෙනෙක් ඇති
අද ඉමෝජියක්වත් එවන්නැති,
ඉස්සර රෑ වෙනකන් ඇහැරැන් ඉදන්
විශ් කරපු කෙනෙක් ඇති
අද මතකයක්වත් නැති...
MENA_SL
5 سال پیش در تاریخ 1398/06/17 منتشر شده است.
135,676 بـار بازدید شده
... بیشتر