How to Make Slippers - Lesson 03 / රබර් පාවහන් සදහා අපේම Size Chart එකක් සදාගන්නා අයුරු.

Hush Crafts
Hush Crafts
10.1 هزار بار بازدید - 11 ماه پیش - පාඩම් අංක 3  රබර් Slippers
පාඩම් අංක 3
 
රබර් Slippers වලට අපේම Size chart එකක් සදාගන්නා අයුරැ

අලුතින් Design Slippers ව්‍යාපාරයක් විදියට පටන් ගන්න ඉන්න ඔයාට රබර් slippers වල Size එක හරියටම බලලා Size chart එකක් නිවැරදිව හදාගන්න විදිය මේ video එකෙන් ඔයාට බලාගන්න පුළුවන්..

පාවහන් ලබා ගැනීමට අවශ්‍ය විස්තර සඳහා අපගේ whatsapp අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

☎️ 078 692 9370 🤙

#hushcrafts #hushcraftsbyharshi #hush #Hushacademy #flipflops #slippers #smallbusiness #smallbusinessowner
11 ماه پیش در تاریخ 1402/08/27 منتشر شده است.
10,130 بـار بازدید شده
... بیشتر