දියසෙන් Sri Lanka 1st humanoid robo Full Story 🇱🇰#srilanka #srilankanews #srilankan

Ratawa - රටාව
Ratawa - රටාව
2.4 هزار بار بازدید - 3 سال پیش - sri lanka's 1st humanoid robodiyazenProud
sri lanka's 1st humanoid robo
diyazen

Proud to be Sri Lanka 😍😍

මොන දේ උනත් ලංකාව කියන්නෙ සෙල්ලං රටක් නෙමේ ඕන රටකට අබියෝග කරන්න පුළුවන් දක්ෂ මොළ තියෙන මිනිස්සු ඉන්න ලෝකේ තියෙන ලස්සනම රටක් වගේම සපිරීම රටක් 😍😍

අපේ අයට කරන්න බැරි දයක් නැ .කරුමෙකට වගේ රටේ ඒ දක්ෂ අයට ඉඩක් ලැබෙන්නෙ නැ
.ලෝකේ තියෙන ලොකුම company වල වැඩිපුර වැඩ කරන්නේ අපේ රටේ දක්ෂයෝ තමයි.
ඒ දක්ෂ මොළ ටික
පිට රටවලට යන්න දෙන්නෙ නැතුව ලංකාවේම තියා ගත්තනන් අද මගේ රට ලෝකේ තියෙන දනවත්ම රටක් .
කවද හරි දවසක අපිට අපේ සම්පත් මේ රටේම තියාගන්න ලැබේවා 😥😥😥

video එක හොදයි කියල හිතනව නම්
මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍

Ratawa - රටාව = @ratawa

DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.

----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:

Contact Option
Gmail         = [email protected]
WhatsApp = 071 709 68 70
 
We will solve your issue within few hours
3 سال پیش در تاریخ 1399/12/29 منتشر شده است.
2,457 بـار بازدید شده
... بیشتر