Thotupola ayne - Victor Rathnayake -තොටුපොළ අයිනේ...

Rajitha Jayamini Withanachchi
Rajitha Jayamini Withanachchi
39.4 هزار بار بازدید - 13 سال پیش - තොටුපළ අයිනේ...කවුද අත වනන්නේ කවුද
තොටුපළ අයිනේ...කවුද අත වනන්නේ කවුද අත වනන්නේ....තොටුපළ අයිනේ හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ හෙවනේ හබල බිඳීලා .... පෙරළුණු ඔරුවක සුන්බුන් නෙත දැවටේ ඒ දෙස නොබලමි -- ඒ දෙස නොබලමි තොටුපළ අයිනේ කවුද අත වනන්නේ ආ මඟ අඳුරේ පෙරමඟ දෙගොඩින් තරු යුවළක් ඇවිලේ ඔරුකඳ ඇතුළේ ... නුපුරුදු සුවඳත් දියමංකඩ විසිරේ හෙට මම හිනැහෙමි - හෙට මම හිනැහෙමි තොටුපළ අයිනේ කවුද අත වනන්නේ ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න ගායනය සහ සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
13 سال پیش در تاریخ 1390/12/19 منتشر شده است.
39,424 بـار بازدید شده
... بیشتر