වැඩකට නැති මිනිහෙක්..

4th Eye
4th Eye
23 هزار بار بازدید - 8 ماه پیش - වැටුන මිනිහෙකුට නැගිටින්න අත දෙනවා
වැටුන මිනිහෙකුට නැගිටින්න අත දෙනවා වෙනුවට තව තව දුර්වල කරන්න උත්සාහ කරන සමාජෙක තමයි අපි ඉන්නෙ.ඉතින් එහෙම වැටුන කෙනෙකුට ජීවිතේ ගොඩගන්න අත්වැලක් මේ වීඩියෝ එකෙන් ඔයාට ලබාන්න පුලුවන්..මතක තියාගන්න, සමාජෙට ඕන විදිහට නෙවෙයි තමන්ට ඕන විදිහට නැගිට්ට මිනිස්සුන්ව ආය වට්ටනව බොරු..
.
.
#නැගිටින්න #ජීවිතයගොඩනගන්න  #සමාජයවෙනස්කරන්න
8 ماه پیش در تاریخ 1402/08/14 منتشر شده است.
23,007 بـار بازدید شده
... بیشتر