සජිත් විවාදෙට නාපුනෑම🤣බැලුවතේ🤣| හාපෝ😂සජිත් හාන්සි Full edition ⭐️🥳🤣ජුනි 6 විවාදෙ ok✅

Gaming baby
Gaming baby
116 هزار بار بازدید - 2 ماه پیش - සජිත් බයේ විවාදයට වෙට්ටු දැම්ම..සාමාන්‍ය
සජිත් බයේ විවාදයට වෙට්ටු දැම්ම..
සාමාන්‍ය රූපවාහිණී සාකච්චා වැඩසටහනකටවත් එන්නෙ නැති සජිත් ,අනුර එක්ක විවාදයකට එයිද🤣

සජිත් දන්නෙ කටින් බතලහිටවන්න..
ව්‍යාපාරිකයන්ගෙ මුදල් එකතු කරල ඒව එකඑක විදිහට චන්දෙ ලංවෙද්දි බෙදන එකට තමයි සජිත් කියන්නෙ වැඩකරනව කියල..
නිවාස අධිකාරියට සේවකයො දහස්ගානක් නිකරුනේ ඇතුලත්කරගෙන බදුමුදලින් කෝටිගානක පඩි නිකරුනේ ගෙවද්දි මතක් උනේ නැත්තෙ මොකද රටේ සමස්ථ මහජනයගෙ අමාරුකම්…
හේතුව තමයි දැන් චන්දයක් අතලග…

ඉස්කොලවල ගිහිං පොඩිදරුවො ඉස්සරහ තියාගෙන දෙන පොරටෝක් ,අනුර එක්ක විවාදෙට ඇවිත්ම දෙන්න තිබුනනෙ..
ඇයි එච්චර බය…😂පවු…
දැන් සජිත්ගෙ සමහරක් පාක්ෂිකයො පිරිසක් හැර අනිත් සමස්ථ රටම සජිත් විවාදෙ මගහැරිය හේතුව හොදට දන්නව…
ආවොත් ගමකාලනෙ යන්නෙ
සජියගෙ මන්ත්‍රී මණ්ඩලේ සාදාරණයි එකඅතකට…සජිත්ව විවාදෙට එවුවොත් ගමමකනව කියල දන්න නිසාම අනුර එක්ක විවාදයට තියා රූපවාහිණී සාකච්චාවලට යන්නත් බරටම තහංචි දානඑක සාදාරණයි😂


අනුර හා සජිත් අතර විවාදයට මේවනවිට සජබයෙන් දුන් දිනවලට අනුර ජුනි 6 වනදාට විවාදය පැවැත්වීම සූදානම් බව ප්‍රකාශකරතිබෙනව

Lets see🥳🎉

ෂුපිරි ජනපති අපේක්ෂකය…🤣🤣🤣

විවාදයේ සම්පූරණ විස්තරේ හිනාකකා බලන්න❤️‍🔥
Enjoy❤️‍🔥!

#anurakumaradissanayake #sajithpremadasa #npp #srilanka #politicaljokes #srilankacomedy #අනුරසජිත්විවාදය
2 ماه پیش در تاریخ 1403/02/31 منتشر شده است.
116,048 بـار بازدید شده
... بیشتر