කැනඩාවේ Day Care ගැන දැනගනිමු | Day Care in Canada | Canada Sinhala Vlogs@SehaVlogs | HVGB

Seha Vlogs
Seha Vlogs
23.7 هزار بار بازدید - 3 سال پیش - කැනඩාවේ Day Care ගැන දැනගනිමු
කැනඩාවේ Day Care ගැන දැනගනිමු | Day Care in Canada | Canada Sinhala Vlogs @Seha Vlogs  | HVGB

#canadasinhalavlogs #canadasinhalavideo #canadadaycaresinhala #canadalifesinhala #sinhalacanada #canadasinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala

කැනඩාවේ Day Care ගැන දැනගනිමු | Day Care in Canada | Canada Sinhala Vlogs @Seha Vlogs  | HVGB

#CanadaVlogsSinhala #canadadaycaresinhala #canadalifesinhala #canadavideosinhala #Sehavlogs #Sinhalavlogscanada #canadaeducationsinhala


දරු පැටව් එක්ක මෙහේ එන අයට ( කැනඩාවට ) තියෙන ලොකුම ප්‍රශ්නේ තමා බබාවත් බලාගෙන රස්සාව කරන්නේ,ඉගෙන ගන්නේ කොහොමද කියන එක..

මේ ප්‍රශ්නේ  ඉතින් අපි හැමෝම අසරණ වෙන තැනක්නේ එතකොට අපි හොයන්න ගන්නවා මෙහේ ඩේ කෙයා ගැන,

ගොඩක් අය මගෙනුත් අහපු දෙයක් තමා මේ ඩේ කෙයා ප්‍රශ්නේ ,එහෙම නැත්නම් මෙහේ නම් වැඩි පුරම කියවෙන්නේ Child Care කියලා.මේ ගැන විස්තර ඇතුලත් වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලීම් ගොඩක් තිබ්බා..

අද ව්ලොග් එකෙන් අපි කතා කරන්නේ අන්න ඒ ගැන," කැනඩාවේ ඩේ කෙයා ගැන ඔබ දැන ගත යුතු දේවල් "

ඉතින් මේ ව්ලොග් එක මට සාර්ථක කරගන්න උදව් කරපු අය මතක් කරන්නත් එපැයි.එයාලා නිසානේ මේ ගැන ඔයාලටත් දැනගන්න පුළුවන් උනේ..

මම ඩේ කෙයා එකක් ඇතුලේ කාලයක් හිටියා වගේ දැනෙන විදිහට ම මාව මේ සම්බන්ධයෙන් දැනුවත් කලේ මැනිටොබාවේ ඉන්න මගේ මිතුරියක් වන "සචිත්‍රා රත්නායක"

ඒ වගේම අපේ ගමේ ඩේ කෙයා එහෙක වැඩ කරන කැනේඩියානු කාන්තාවක් වන "තාරා "

බ්‍රිටිශ් කොලොම්බියාවේ ඉන්න මගේ මිතුරියක් වන  "රංගිකා" එහේ මිල ගණන් ගැන මාව දැනුවත් කලා.

ඒත් එක්කම කැනඩාවේ  නොයෙක් වෙබ් පිටුවලට ඩේ කෙයා සම්බන්ධයෙන් ලිපි ලියු බොහො දෙනා,නම් වශයෙන් සඳහන් කරන්නට බැරි තරම්,ඒ තරම් ලිපි ප්‍රමාණයක් මම කියෙව්වා ඩේ කෙයා ගැන ලියවුණු,හේතුව මේ ව්ලොග් එක සාර්ථක කරගන්න ඕන නිසා.

ඉතින් විශේෂ ස්තුතිය ඔවුන් සැමට ...💐💐

මේ ව්ලොග් එක බලන ඔයාලට දැනගන්න පුළුවන් මෙහේ ඩේකෙයා ගැන,ළමුන්ගේ ක්‍රියාකාරකම් ,කෑම බීම,මිල ගණන් සම්බන්ධයෙන් ,ඩේ කෙයා වලට රජයෙන් ලබා දෙන Subsidy පිළිබඳවත්...

මීට අමතරව එහෙන් මෙහෙන් මගේ කතාත් එකතු කළා..

#canadasinhalavlogs #canadasinhalavideo #canadadaycaresinhala #canadalifesinhala #sinhalacanada #canadasinhala
#CanadaVlogsSinhala #canadadaycaresinhala #canadalifesinhala #canadavideosinhala #Sehavlogs #Sinhalavlogscanada #canadaeducationsinhala#canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
3 سال پیش در تاریخ 1400/04/26 منتشر شده است.
23,702 بـار بازدید شده
... بیشتر