නිල් කැට පොහොර ගැන දැනගමු.How to Use Blue corn Fertilizer for Your Garden Crops|Garden Fertilizer.

SL agri
SL agri
123.9 هزار بار بازدید - 4 سال پیش - කෘෂි තාක්ෂණයෙන් තොරතුරු බිදක් ගෙන
කෘෂි තාක්ෂණයෙන් තොරතුරු බිදක් ගෙන ඔබගේ ගෙවත්ත කෘෂිකාර්මික ගෙවත්තක් බවට පත්කරගන්න, සරුසාර පලබර ගෙවත්තක් තුලින් පෝෂණීය එළවලු පලතුරු ගෙවත්ත තුලින්ම හදාගන්න, මල් සහ විසිතුරු ශාක වලින් ඔබගේ ගෙවත්ත අලංකාර කරගන්න SL agri චැනල් එකත් එක්ක එකතු වෙන්න.
Today going to show how to use blue corn or blue granular fertilizer for your home garden.
අද අපි කතාකරන්න යන්නේ අපි සියලුදෙනා අතර ජනප්‍රිය නිල් කැට පොහොර ගැනයි.

#SLagri #bluecornfertilizer #nilkatapohora
4 سال پیش در تاریخ 1399/05/03 منتشر شده است.
123,947 بـار بازدید شده
... بیشتر