කෙලෙස් මුල් බිඳ හරිමින් ප්‍රායෝගිකව නිවන් මග වැඩිය යුතු අකාරය

නිරපේක්ෂත්වයේ මග
නිරපේක්ෂත්වයේ මග
99.1 هزار بار بازدید - 7 سال پیش - තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව
තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න. නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,    • නිරපේක්ෂත්වයේ මග (Season 08)   නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,    • නිවනත් නිවන් මඟත් - Version 02   නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,    • නිවනත් නිවන් මඟත් - Version 07 [Sydne...   නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,    • නිවනත් නිවන් මඟත් - Version 05 [Melbo...   නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,    • නිවනත් නිවන් මඟත් - Version 08 [Canbe...   සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න, YouTube : Web Site : http://www.nirapekshathwayemaga.com/ Facebook : https://www.facebook.com/nirapekshathwayemaga සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!! May you all attain the Supreme Bliss of Nibbana!!!
7 سال پیش در تاریخ 1396/12/17 منتشر شده است.
99,169 بـار بازدید شده
... بیشتر