How To Create An Ecommerce Store Under 1 Hour (sinhala)

WPSinhala - WordPress Sinhala Tutorials
WPSinhala - WordPress Sinhala Tutorials
24.4 هزار بار بازدید - 7 ماه پیش - #WordPressSinhala
#WordPressSinhala #wpsinhala #WoocommerceSinhala

Starter Template එකක් පාවිච්චි කරලා පැයකටත් අඩු කාලයකින් Ecommerce Website එකක් හදා ගන්න හැටි මේ video එකෙන් කතා කරනවා.

ඔයා online භාණ්ඩ විකුණන හිතන් ඉන්නවනම් හෝ දැනටමත් Facebook, Instagram ඔස්සේ භාණ්ඩ විකුණනවා නම් මේ ආකාරයට ecommerce store එකක් හදා ගැනීමෙන් ඔයාගේ ව්‍යාපාරය දියුණු කර ගන්න පුළුවන්.

Starter Template එකක් පාවිච්චි කරන නිසා website එකේ හැම part එකක්ම මුල ඉදන් හදන්න අවශ්‍ය නෑ. ඔයාගේ business එකට ගැලපෙන විදියට වෙනස්කම් කරලා, භාණ්ඩ විකුණන්න පටන් ගන්න පුළුවන්.

Web Hosting:  https://wpsinhala.com/hosting
Download Starter Template: https://wpsinhala.com/create-e-commer...

🔥 Best Hosting Deals🔥
https://wpsinhala.com/hosting

Time Stamps

Step 1
00:00 - Intro
01:39 - Get Domain & Hosting
08:54 - Install WordPress
11:55 - Create Email Account

Step 2
12:57 - Import Starter Site
15:47 - Create New User

Step 3
17:11 - Woocommerce Setup
19:43 - Add Simple Product
23:42 - Add Variable Product

Step 4
30:40 - Website Header
36:25 - Website Footer

Step 5
38:14 - Edit Home Page

Step 6
48:49 - Customize Single Product Page
50:05 - Customize Product Archive Page

Step 7
51:40 - Contact Us Page
55:33 - Delivery & Returns and Privacy Policy Page

Step 8
57:00 - Woocommerce Settings
58:06 - Delivery Settings
01:02:01 - Payment Settings
01:02:54 - Email Settings

Step 9
01:04:54 - How to Manage Orders


WPSinhala WhatsApp Channel එකට එකතු වෙන්න: https://whatsapp.com/channel/0029Va98...

Follow WPSinhala
https://wpsinhala.com
Instagram: wpsinhala
Facebook: wpsinhala
7 ماه پیش در تاریخ 1402/10/13 منتشر شده است.
24,480 بـار بازدید شده
... بیشتر