තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය | History of YCS Movement

YCS, Sri Lanka
YCS, Sri Lanka
939 بار بازدید - 3 سال پیش - තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ආධ්‍යාත්මික
තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ආධ්‍යාත්මික පියා වන දේව සේවක අති උතුම් ලියෝ ජෝශප් කාදිනල් කාඩයින් හිමිපාණන් පිළිබඳව, උන් වහන්සේ විසින් බැලීම, විග්‍රහය, ක්‍රියාව ක්‍රමවේදය ඔස්සේ තරුණ ක්‍රිස්තියානි කම්මරු ව්‍යාපාරය ආරම්භ කිරීම, ඩි බෝර් පියතුමන් තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම හා ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය මෙම විශේෂ වාර්තමය වැඩසටහනේ ඇතුලත් වෙයි.

Video - Melan
Narrator - Avishka Mudalige
Script - Malin Vas
3 سال پیش در تاریخ 1400/09/08 منتشر شده است.
939 بـار بازدید شده
... بیشتر