මස් නැතුව මස් හොදි හදන්නෙ කොහොමද 😯 | Gravy | Athal kitchen No meat gravy | Gravy for Fried rice Sinh

Athal Kitchen
Athal Kitchen
908.9 هزار بار بازدید - 3 سال پیش - ඔන්න යාලුවනෙ අද මම ගොඩක්
ඔන්න යාලුවනෙ අද මම ගොඩක් කෑම එක්ක රස බලන්න පුළුවන් කරියක් ගෙනාවා. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න හොදේ..😊 1. ලොකු ලූණු ගෙඩි 1 2. තක්කාලි ගෙඩි 3 3. ඉගුරු කෑල්ලක් ( අගල් 1/2 ක පමණ ) 4. සුදු ලූණු බික් 2 - 3 5. අමු මිරිස් කරල් 2 6. කරපිංචා 7. රම්පෙ 8. මිරිස් කුඩු මේස හැඳි 4 9. තුනපහ කුඩු මේස හැඳි 2 10. ගම්මිරිස් කුඩු මේස හැඳි 1 11. කහ කුඩු තේ හැදි 1/4 12. චිකන් කරි කුඩු මේස හැඳි 1/2 13. එනසාල් 2 14. කුරුදු කෑල්ලක් 15. අබ තේ හැදි 1/4 16. උලුහාල් 1/4 🔆 chiken curry powder recipe    • Chiken curry powder( special recipe)|...   🔆 Biriyani gravy recipe    • මස් මාලු නැතුව ඕනම දේකට ගැලපෙන රසම රස...  
3 سال پیش در تاریخ 1400/05/17 منتشر شده است.
908,952 بـار بازدید شده
... بیشتر