Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) Dance Cover | Oshan Liyanage Ft. Miona | Rishmika | Shasankha

Oshan Liyanage Dance
Oshan Liyanage Dance
292.2 هزار بار بازدید - 2 ماه پیش - Dance Performance : Oshan Liyanage
Dance Performance : Oshan Liyanage Ft. Miona - Rishmika | Shasankha
Concept & Choreography : Rishmika Deraniyagalage
Producer : Shasankha Arangala
Artist - Manjula Sewwandi
Song - Akkalage Wenna (අක්කලාගෙ වෙන්න)
Featuring - Miona
Director - Eranda Zee
Cinematography - ‪@virash‬  Production
Special Thanks - Eranda , Chamu , Chamaya

✅ Dancing Class වලට Join වෙන්න අසයි නම් එන්න
Oshan Liyanage Dance Studio එකට 👇♥️


NUGEGODA - KADAWATHA - GALLE - MATARA - KELANIYA - KURUNEGALA - KANDY - KALUTARA - GAMPAHA - THALAWATHUGODA

අපගේ නර්තන පංති සදහා ඔබත් Register වෙන්න.

Hip-Hop  Bollywood Free Style Bollywood Tamil and many more styles

🟢 කිසිදු මුලීක දැනුමක් අවෂ්‍ය නෑ. වයස අවුරැදු 6 න් ඉහල ඕනෑම කෙනෙකුට, නර්තනයට සුදුසු තමන්ට පහසු ඕනෑම ඇදුමක් ඇදගෙන එන්න.

🟢 පංති ගාස්තු - ඇතුලත්වීමේ ගාස්තු 1500 පංති ගාස්තු 2500. ඇතුල්වීමේදි  ඇතුලත්වීමේ ගාස්තු ගෙවා ඇතුල්විය යුතුයි.

🟢 වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වෙන්න.
Class Details - 0774 301702 Whatsapp🟢

Song Lyrics:
ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා
ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා
මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා

මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න
කොල්ලො මෙන්න මෙහෙට එන්න

හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න

කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
ආසයිද ඈතටම යන් පියාබලා
ආවටද නාවටද දැන් තටහා වෙලා
මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා

මායම් ද පායන්නෙ හීනෙට ඔයා
රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා


#AkkalageWenna  #DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024  #EvOBeats #harshanakperera #oshanliyanagedance #virashproduction #oshanmionaakkalagewenna #oshanakkalagewenna #srilankadancecover #oshanliyanagenewdance #srilankadancecovers #manjulasewwandi

akkalage wenna,akkalage wenna song,akkalage wenna manjula sewwandi,me as diha balanna,sinhala rap,sinhala sindu,hithata danunu,aluth sindu,sinhala songs,hithata danena thanaka radial adre karanna,sinhala new songs 2024,new sinhala song,harshana k perera,sinhala new songs,new sinhala songs,sinhala rap songs,2024 sinhala songs,kasun madushanka videos,manjula sewwandi new songs,hithata danunu thanka,new songs 2024,evo beats,new songs
2 ماه پیش در تاریخ 1403/02/29 منتشر شده است.
292,267 بـار بازدید شده
... بیشتر