Kandha Surinde (කඳ සුරිඳේ) - Sajeev Rajaputhra

Sajeev Rajaputhra
Sajeev Rajaputhra
140.8 هزار بار بازدید - 4 سال پیش - සාර්ථකත්වයට යන ගමනේ අපි සියලු
සාර්ථකත්වයට යන ගමනේ අපි සියලු දෙනා පටන් ගන්නේ දෙපයින් එය ටිකින් ටික වැඩි වර්ධනය වී තරුණ වියේදී මෝටර් සයිකලයක්, විවාහයෙන් පසු කාර් රථයක් ලෙස ජීවිතයේ තිබෙන හීන පඩියෙන් පඩිය නැග සාර්ථක කරගන්නවා. ඒ වගේම කෙතරම් බාධා ආවත් නොසැලී ඒවාට මුහුණ දෙන්න. කඳ සුරිඳුන් ගේ ආශිර්වාදය ඇතුව ජීවිතය ජයගත්ත අත්දැකීම් බහුල චරිතයක් මම අනුගමනය කරනවා! ඒ වෙන කවුරුත් නෙමේ මගේ තාත්තා ඩඩ්ලි සිරිසේන. තාත්තගේ 60 වන උපන් දිනය වෙනුවෙන් පුංචි සිහිවටනයක් ලෙස මෙම ගීතය නිර්මාණය වූහ.

මගේ ජීවිතයේ ගීත 40 ක් පමණ නිමවා තිබුනත් එය හුදෙක් පවුලේ රස වින්දනය සඳහා පමණි ! කුඩා කල සිට ගෙන ආ.. කලා කෞෂල්‍ය හා වාහන ව්‍යාපාර ජීවිතය එක්කාසු කොට තැනූ මාගේ ප්‍රථම ගීතය
මිනිසෙකුගේ සාර්ථකත්වය වටා ගෙතුන කතාවකි. ඉදිරි කලා නිර්මාණ ඔබ සියලු දෙනා සමග බෙදාගැනීමට බලාපොරොත්තුවෙන් මෙම ගීතය ඔබගේ ජීවිතයේ අලුත් හැරවුම් ලක්ෂයක් වේවායි කියා මම ප්‍රාර්ථනා කරමි!!!

කඳ සුරිඳු පිහිටයි!!!

ස්තුතියි, මීට
සජිව් රාජපුත්‍ර


A special thanks to my wonderful wife, who is not only the main actress in this video and gives a breathtaking performance as a first-time actress, but also the strength and inspiration behind everything I do. Words could never explain how much I love you!

Also a special thanks to my 4 wonderful children, Dulaj, Dulain, Delara and D’Laian for your great performance, and your patience throughout the shoot, but above all that.. thank you for making me the proudest father ever!! You guys are my rock, and everything I do is for you!! I love you all so much!

Also a special thanks to Mishel nangi for your performance as my mother! And a special thanks to the children who played me in my younger age.

Manu, thanks for the wonderful words. There couldn’t have been a greater song as my debut... Dhanith malli... you are a rare talent. I loved working with you and I look forward to us doing more together in the future! Randy malli.. your creativity is unparalleled. Thank you for your tireless work day and night to perfect this song. Chamil.. you put up with so much during and after the shoot. Thank you for all your efforts!

And thanks to everyone who will be watching this song. I hope it’s an inspiration to you all!


"Kandha Surinde"

Artist: Sajeev Rajaputhra
Lyrics: Manuranga Wijesekara
Melody: Dhanith Sri
Composed, Mixed, and Mastered by Gayan Randy Perera
Video Director: Chamil Pathirana @Thaala Roopa
4 سال پیش در تاریخ 1399/08/29 منتشر شده است.
140,859 بـار بازدید شده
... بیشتر