නාන විලේ | Nana Wile (සමූහ ගායනය)

1.1 هزار بار بازدید - 10 ماه پیش - නාන විලේ නා ගස් නවයක්
නාන විලේ නා ගස් නවයක්             තිබුනා

නාන විලේ නා ගස් අතු                  බෙදුනා

නාන විලේ නා ගස් වල මල්              පිපුණා

නානවිලේ නා මල මුනිඳුට                 පිදුවා

#folkmusic #folklore #folksongs #janakavi #janagee
#nanawile #නානවිලේ
10 ماه پیش در تاریخ 1402/06/22 منتشر شده است.
1,128 بـار بازدید شده
... بیشتر