උදේට කන්න ඉදිආප්ප පිටි වලින් හදන ක්ෂණික සුදු පිට්ටු - පිටි කොටන්නෙ නෑ❤ Instant Pittu |Chammi Imalka❤

Chammi Imalka
Chammi Imalka
143.8 هزار بار بازدید - 3 سال پیش - උදේට කන්න ඉදිආප්ප පිටි වලින්
උදේට කන්න ඉදිආප්ප පිටි වලින් හදන ක්ෂණික සුදු පිට්ටු - පිටි කොටන්නෙ නෑ Instant Pittu #ChammiImalka #SuduPittu #Pittu #සුදුපිට්ටු #පිට්ටු #උදේකෑමක් #Puttu #PittuRecipe #InstantPittu #උදේටකන්න #උදේකෑමට #PittuForBreakfast #InstantBreakfast #Breakfast #BreakfastIdea #BreakfastRecipe #ක්ෂණිකපිට්ටු
සාමාන්‍යයෙන් පිට්ටු හදන්න හාල් කොටලා බැදලා ගන්න ඕනනෙ. ඉතින් වැඩ වැඩියි. අපි අද හදමු ඉදිආප්ප පිටි වලින්. ක්ෂණිකවම ඔයාලට හදන්න පුලුවන්.
Instant Pittu
Ingredients
1. 200g of Coconut
2. 1 tsp of Salt
3. 3-4 tbsp of Water
4. 250g of Idiyappa Flour

අවශ්‍ය ද්‍රව්‍ය
1. පොල් ග්‍රෑ 200
2. ලුනු තේහැදි 1
3. වතුර මේසහැදි 3-4

4. ඉදිආප්ප පිටි ග්‍රෑ 250
සුදු පිට්ටු තේ කෝප්පෙන් හදමු - විනාඩි 15 න් උදේ රෑ කෑම ලෑස්තියි ❤ pittu/ puttu
සුදු පිට්ටු තේ කෝප්පෙන් හදමු - විනාඩි...
රයිස් කුකර් එකේ විනාඩි 10 න් පිට්ටු හදමු - පුදුම ලේසියි ❤ Pittu in Rice cooker
රයිස් කුකර් එකේ විනාඩි 10 න් පිට්ටු හ...


Please like my Facebook - page Chammi Imalka
Facebook: chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎chammiimalka
3 سال پیش در تاریخ 1399/12/04 منتشر شده است.
143,832 بـار بازدید شده
... بیشتر