මස් මාළු ඕනම නෑ චීස් කෑලි වගේ රසට මෙන්න බිත්තර මස් කරි Eggs Meat Curry by Kusala's Simple Life 😍

Kusala's Simple Life
Kusala's Simple Life
14.5 هزار بار بازدید - 5 ماه پیش - මස් මාළු ඕනම නෑ චීස්
මස් මාළු ඕනම නෑ චීස් කෑලි වගේ රසට මෙන්න බිත්තර මස් කරි Eggs Meat Curry by Kusala's Simple Life 😍

#kusala
#eggrecipe
#eggcurry

මං ගත්ත දේවල් ...

බිත්තර 4යි
රතුළූණු ගෙඩි 10
අමු මිරිස් කරල් 4
කරපිංච මිටයි
තක්කාලි ගෙඩි 2
කෝන්ෆ්ලා තේ හැඳි 2
සුදු ළූණු බික් 4යි
ඉඟුරු කෑල්ලක්
කුරුඳු කෑල්ලක්
රම්පෙ කොළයක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 2
තුනපහ කුඩු තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/2
අබ තේ හැඳි 1
උළුහාල් තේ හැඳි 1
පොල්තෙල් මේස හැඳි 3යි
ලුණු


Ingredients ...

4 eggs
10 red onions
4 green chili pods
Curry leaves
2 tomatoes
2 teaspoons of cornflakes
4 garlic
A piece of ginger
A piece of cinnamon
A pandan
1 teaspoon pepper powder
2 teaspoons of chili powder
2 teaspoons of curry powder
1/2 teaspoon of turmeric powder
1 teaspoon of mustard
1 teaspoon of fenugreeck
3 tablespoons of coconut oil
salt
5 ماه پیش در تاریخ 1403/02/02 منتشر شده است.
14,506 بـار بازدید شده
... بیشتر