how to send one msg to all facebook friends sinhala

Studio යාත්‍රා
Studio යාත්‍රා
4.1 هزار بار بازدید - 4 سال پیش - #send
#send #all #friends

fb tool kit

http://www.mediafire.com/file/8g6aor8...

ඔබ මුලින්ම නම් මේ වැඩේ කරන්නේ පහත පියවර අනුගමනය කරන්න ඕනේ

01.මුලින්ම chrome එකෙන් fb tool kit එක Download කරගන්න

02. දැන්  kiwi browse එකෙන් fb log වෙන්න

03.දකුණු පැත්තෙ උඩ තියෙන තිත් 3 click කරන්න ඕනේ ,

04.එන menu එකේ තියෙන Extension  කියන එක click කරන්න

05.දැන් එතනින් fb tool kit එක install කරගන්න

06.එන හැම interface එකක් ම Allow කරන්න

07.ආයෙමත් kiwi browse එකෙන් fb log වෙන්න

08.දැන් දකුණු පැත්තෙ උඩ තියෙන තිත් 3 click කරන්න ඕනේ , එන menu එකේ  යටම තියෙනවා fb tool kit එක ...

එතන ඉදන් ටික video එකෙන් බලාගන්න පුලුවන්...


මොනවා හරි ගැටලුවක් උනොත්  comment  එකක් දාන්න.... 👍
4 سال پیش در تاریخ 1399/03/10 منتشر شده است.
4,158 بـار بازدید شده
... بیشتر