Hitha Ananthayata ( සේපලිකා ) Sepalika Theme Song | Voice Of Malindu Chathuranga

Malindu Chathuranga
Malindu Chathuranga
18.9 هزار بار بازدید - پارسال - Artist - Theekshana Anuradha Writer
Artist - Theekshana Anuradha
Writer -Buddhika Kulasekara
Music - Theekshana Anuradha

Cover By- Malindu Chathuranga
Music Re-Arrangement-Malindu Chathuranga

හිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවද ගෙනත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..

නිල් අම්බරේ හැඩ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් හරිමින්
මන් පෙම් කලේ නුඹටයි කවදත්
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..



Follow Me On :
🛑Facebook Page : Facebook: Malindu-Chat..
🛑Facebook Profile : Facebook: malindu.chat..
🛑Instagram : Instagram: malindu_cha..
🛑Malindu's Fans Youtube Channel :  

/ @malindusfans2062  

Special Thanks
• Moon Music

"මෙම සියලුම ගීතවල මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏

In all these songs, every effort has been made to give the listeners a taste of the song in a different way without harming the original vocals."❤️🙏

❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel

#MC #malinduchathuranga #newcoversongs #2022
#Srilanka #SinghalaCoverSong
پارسال در تاریخ 1402/05/03 منتشر شده است.
18,939 بـار بازدید شده
... بیشتر