𝐏𝐇𝐎𝐍𝐈𝐂𝐒 | 𝑫𝒊𝒈𝒓𝒂𝒑𝒉 (𝒄𝒐𝒏𝒔𝒐𝒏𝒂𝒏𝒕 𝒕𝒆𝒂𝒎) ශබ්ද ඉගෙනගමු! ලේසියෙන් පැහැදිලිව 𝙋𝙝𝙤𝙣𝙞𝙘𝙨 ඉගෙනගමු!

The Brainy Bunch
The Brainy Bunch
1.7 هزار بار بازدید - 2 ماه پیش - In this lesson you can
In this lesson you can learn about seven consonant team digraph sounds, their definition and their examples, in detail with a fun activity. The relevant worksheets are available bellow. මෙම පාඩමෙන් consonant team digraph ශබ්ද කියන්නේ මොනවද සහ ඊට අදාල උදාහරණ  පිලිබඳවත්, පාඩම තව දුරටත් විනෝදාත්මක ක්‍රියාකාරකමක් මගින්  ඉගෙනගත හැක.  අදාල වැඩ පත්‍රිකා මෙම සබැඳිය ඔස්සේ ලබාගත හැක.

- worksheets (this lesson)

https://drive.google.com/file/d/1Pooa...


- Phonics Video ඔක්කොම මෙතනින් බලන්න
Phonics - ලේසි‍යෙන් පැහැදිලිව phonics...


Please note that since this channel is primarily for children, the comment section is turned off by YouTube. Therefore,  if you wish to connect with me, please email me on the following email address.
මෙම චැනල් එක ව්ශේෂයෙන් ළමයින් සඳහා වන්නක් නිසා YouTube මගින් මෙහි අදහස් දැක්වීම පිණිස පවතින අංශය අක්‍රිය කර ඇති බව කරුණාවෙන් සලකන්න. එබැවින් පහත ඊතැපැල් ලිපිනය ඔස්සේ ඔබගේ වටිනා අදහස් මා වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

email: [email protected]
Facebook: https://www.facebook.com/profile.php?...
Transcript
2 ماه پیش در تاریخ 1403/04/10 منتشر شده است.
1,789 بـار بازدید شده
... بیشتر