Mulu Lowama (මුළු ලොවම) - Supun Perera, Mahendra Pasqual | Acoustic | Reliving Prime Classics

Dr. Rohana Weerasinghe Official
Dr. Rohana Weerasinghe Official
2.4 میلیون بار بازدید - 3 سال پیش - Mulu Lowama (මුළු ලොවම) Starring
Mulu Lowama (මුළු ලොවම) Starring Supun Perera & Kavya Eriyagama
Stream/Download: https://ceymusic.lnk.to/MuluLowama

1979 දී එවකට ශ්‍රීලංකාවේ විශිෂ්ඨතම කැසට් නිෂ්පාදන ආයතනය වූ සිංලංකා සමාගම මගින් නිශ්පාදිත කැසට් පට 25 ක් අතරේ ටී.එම්.ජයරත්න ගායන ශිල්පියා වෙනුවෙන් ගීත 4 ක් නිර්මාණය කිරීමේ අවස්ථාව මට ලැබුනි. වලා තීරයෙන්, නොබලන් කුමරිය, එදා වගේ සද හා මුලු ලොවම නැතිවුනත්. යන ගීත ඒ අතර විය.මේ ගීත 4 ම අතිශයින් ජනප්‍රිය වීමේ හේතුවෙන් එවකට ගීතක්ෂේත්‍රයට පිවිසෙමින් සිටි නවකයින් වූ මටත් කුලරත්න ආරියවංශට හා කිත්සිරි නිමල්ශාන්තටත් ටී.එම් ටත් ලැබුනේ ප්‍රබල උත්තේජනයකි. ප්‍රසංග වේදිකාවේ ටී.එම් ට ගව් ගනනක් ඉදිරියට නැග එන්නට මේ ගීත අතරින් මුලු ලොවම ගීතය ලබාදුන්නේ යෝධ ශක්තියකි.
පරපුරෙන් පරපුර ගණනාවක් රසවිදි මේ ගීතය අද පරපුරේ අතිශය ජනප්‍රිය යොවුන් ගායන ශිල්පියෙකු වූ සුපුන් පෙරේරාගේ නැවුම් හඩින් ඔබේ රස වින්දනය සදහා ඉදිරිපත් කරන්නට ලැබීම ගැන මම මහත් වූ සතුටට පත්ව්‍මි.
CeyMusic සමාගමට ඒ ගැන මගේ ස්තුතිය.සූපුන් ට මගේ සුභාශිංසනය.

Starring: Kavya Eriyagama ‪@DanceInspire‬
Vocals: ‪@SupunPereraMusic‬
Original Singer: TM Jayarathne
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Kularatne Ariyawansa
Guitars and Rearrangement: Mahendra Pasqual
Mix and Mastered: Sandaru Gamage @ Sage Studioz
Vocal Recorded by: Thilina Boralessa @Amusync Studios

Visual Creator | DOP :- Sasanka S Udayanga
Editor :- Nadun Tharaka
Colorist :- Deneth Anjana
Still Photography :- Kalana Gayan Weebadda
Makeup and Hair:- Sanuri Udeshika

Produced by CeyMusic Pty Ltd.
Executive Producer - Kalindu Weerasinghe | Ranura Perera

Special Thanks
‪@TharinduDamsara‬

Lyrics
මුළු ලොවම නැතිවුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්...//

ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්...//
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම.....

ලොවේ දිනයෙක තනිවුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්...//
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

You Would Also Like
Wehi Wehela: Wehi Wehala (වැහි වැහැලා)  - Ashka Ku...
Wala Theerayen: Walaa Theerayen (වළා තීරයෙන්) - Siyum...
Minisa Suwandai: Minisa Suwandai Mala Se (මිනිසා සුවඳය...
Premaye: Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාස...
Mama Ahawwa: https://youtu.be/watch?v=les0gtipOro

#CeyMusic #RelivingTheClassics #SupunPerera #RohanaWeerasinghe #SinhalaSongs
3 سال پیش در تاریخ 1400/11/01 منتشر شده است.
2,481,815 بـار بازدید شده
... بیشتر