🥭 අමු අඹ පොප්සිකල්ස්. 🥭 Raw Mango Popsicles 🥭. w English Subtitles

Cooking with Chef Shani
Cooking with Chef Shani
27.1 هزار بار بازدید - 3 سال پیش - 🥭 Raw Mango Popsicles 🥭
🥭 Raw Mango Popsicles 🥭
🥭 අමු අඹ පොප්සිකල්ස්. 🥭

අච්චු නැතුව, කිරි නැතුව ගෙදර තියෙන පොඩි කෝප්ප වල හදපු රසම රස අමු අඹ පොප්සිකල්ස්.

ඉතින් ගෙදර තියෙන පුංචි අමුද්‍රව්‍ය ටිකකින් විනාඩි 5ක් වත් නොයා , ඔයාලට මේ පොප්සිකල් හදාගන්න පුලුවන්. මේ දවස්වල ගෙවල්වල ඉන්න දරැවො ගොඩක් සතුටු වෙයි. ආයෙ කඩෙන් ගේන එකකුත් නැති වෙයි. ඒ තරම් රස.😋
3 سال پیش در تاریخ 1400/06/01 منتشر شده است.
27,171 بـار بازدید شده
... بیشتر