රාවණ සාපයට ලක් වී ඇස් අන්ධ වූ සීයා සීගිරියේ රහස් දොරටුව හෙළිකරයි | Sigiriya Sri lanka | Hela Rahas

Hela Rahas
Hela Rahas
202.2 هزار بار بازدید - 3 سال پیش - සීගිරි ගල ඇතුලේ තට්ටු හතක
සීගිරි ගල ඇතුලේ තට්ටු හතක පමණ මාළිගාවක් ඇති බවත්, මුල්ම පර්යේෂණ කාලයේදී එහි අභ්‍යන්තරයට ඇතුළු වීමට තිබූ රහස් දොරටුව වැසීමකට ලක් කර තිබෙනවා. මෙම සිදු වීම ඇසින් දුටු එකම සාක්ෂි කරු විදියට මෙම වීඩියෝවේ සඳහන් වන සීයා හැඳින් විය හැකිය. තවද එම දොරටුව වසා දැමීම නිසා සාපයට ලක්ව එම සීයාගේ ඇස් දෙකම අන්ධ වී ඇත'


Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
3 سال پیش در تاریخ 1400/03/15 منتشر شده است.
202,248 بـار بازدید شده
... بیشتر