Sumudu Tholpata (සුමුදු තොල්පට) | Lyrics video - Thushara Joshap

Wordu - ව(ර්)ඩු
Wordu - ව(ර්)ඩු
15.7 هزار بار بازدید - 2 سال پیش - ----- Like, Comment, Share and
----- Like, Comment, Share and Subscribe -----

Artist : Thushara Joshap
Music : Amila Muthugala
Lyrics : Roshan Wickramasinghe
Production of Athaa Creations - Milinda Harshana Jayamanne

Song Lyrics 🎼  :-

පාට පාට හීන ගේන
හීනි නෙත් යුග
මගේ ප්‍රේම චාරිකාව
ඉවර කෙරුවද

තාම තෙතද රෝස පාට
සුමුදු තොල්පට
බැරිද ආයෙ එකතු වෙන්න
මැණික දෙන්නට

නැද්ද ඉස්සර මතක සුසුමක
අපි මැව්ව හීනය ආයෙ දකිමුද හවසක

පහුගිය අතීතයේ
ගෙවුනු රසවත් ඒ දවස්
ඉදහිට මැවේ රැයේ
නොනිදා පහන් වුවත්

නුඹ දුන්න ආලයේ
වුවද මල් වැල් එතුනත්
බැහැ යන්න සිහිනයෙන්
ඔබ නොමැති නම් වස්තුවේ
2 سال پیش در تاریخ 1401/06/08 منتشر شده است.
15,716 بـار بازدید شده
... بیشتر