අදටත් පාන්දර ජාමේ භයංකාර කෑගැසීම් ඇහෙන කුරුල්ලන්ගල කන්දේ අභිරහස විසදෙයි ? | Kurullangala

Naifm
Naifm
65.6 هزار بار بازدید - پارسال - අදටත් කුරුල්ලන්ගල අවටින් පාන්දර ජාමේ
අදටත් කුරුල්ලන්ගල අවටින් පාන්දර ජාමේ ඇහෙන භයංකාර කෑගැසීම

ඒ කාලේ කුරුල්ලන්ගල ප්රදේශයේ ජීවත් වූ මාංශ භක්ෂක පක්ෂියෙක් ගැන හෙළිදරව්වක්

ශ්රී ලාංකිකයන් වශයෙන් අපි ප්රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්  නිසාවෙන් ඒ අතීතය ගැන ඒ ඓතිහාසික සිදුවීම් සහ අපටම අනන්ය වූ සංස්කෘතිය ගැන  එදා වගේම අදටත් අපි කතා කරන්නේ ආඩම්බරෙන්.විශේෂෙන්ම  වසර ගණනාවක ඉතිහාසයක සාඩම්බර හිමිකරුවන් වුණු අපි එදාටත් වඩා අද ඒ අතීතය ගැන හොයන්න  බලන්න වැඩිපුර අවධානය යොමු කරලා.

අන්න ඒ නිසාම අපි අද කියන්න හිතුවා ලංකාවේ අතීතය පිළිබඳව කතා කරන්න පුළුවන් වසර 8000කට වඩා අතීතයකට උරුමකම් කියන  අද්භූත කතාවක් හරහා එළි වුණු තවත් සුවිශේෂී ස්ථානයක් ගැන.නමින් මේ  ස්ථානය කුරුල්ලන්ගල ඓතිහාසික පර්වතයයි.
پارسال در تاریخ 1402/03/04 منتشر شده است.
65,692 بـار بازدید شده
... بیشتر