Super Easy Microsoft Excel Data Entry Form-No VBA / No Macro-Sinhalen

EXCEL WITH VIDU
EXCEL WITH VIDU
1.2 هزار بار بازدید - 3 سال پیش - Super Easy Microsoft Excel Data
Super Easy Microsoft Excel Data Entry Form-No VBA / No Macro-Sinhalen

ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් දන්නවනේ Microsoft Excel කොච්චර නම් Office එකේ වැඩ වලදි ඕන වෙනවද කියලා.ඔෆිස් එකේ කොච්චර System 🖥️💻තිබ්බත් system එකෙන් Data අරගෙන අන්තිමට අපි Excel එකක් use කරලා තමයි Management 👩‍💼👩‍🏫එකට Reports යවන්නේ .(Finance/HR / Sales and Marketing  / Admin  මොන feild එකක හිටියත් ඔයාට මේ ප්‍රශ්ණයට මුහුණ දෙන්නම වෙනවා. )

දැන් ලංකාවේ 🇱🇰හැමෝටම Microsoft Excel Free ඉගෙන ගන්න පුලුවන් Platform එකක් තියෙනවා..24 X 7 support එකත් එක්ක.

මේක office👩‍💼 යන Campus යන 👩‍🎓Microsoft Excel use කරන  ඔයාලට
(Excel formulas / Excel short cut / Excel Templates / Tables / Graph and Charts / Dashboard / Annalysis /summery /Reconciliation /Debtor Report /Sales Report /Employees  Details Report  / Data Visualising / Macros තව ගොඩක් දේවල් තියෙනවා🕵️)
ඔයාල තාම දන් නැති වුනාට ලංකාවෙ ගොඩක් පිරිසක් මේකට Join වෙලා free Excel ඉගෙන ගන්නවා.
මුලින්ම පහල පියවර කරලා set වෙන්න.⤵️
📲Step 01.⤵️
අපි මේ Free Excel Course එක ගැන මෙන්න මේ Youtube / Facebook / Whats app කියන platform වල update කරනවා.ඔයාල මෙන්න මේ platform තුනටම set වෙලා ඉන්න.
*Youtube Subscribed following channel*🎥 🖥️👍
https://www.seevid.ir/fa/result?ytch=UCEqE....
Join to online support facebook Group 👍
https://www.facebook.com/groups/26518...
Online support service Whats app 24 X 7 👍
https://chat.whatsapp.com/Cy0pDbOGTG7...
කියන්න අමතක වුනා තව දෙයක්.ඔයා හරියට Advance Excel ඉගෙන ගත්තොත් ගෙදර ඉදලම  Dollars 💵💰💴හොයන්න පූලුවන්.එකත් ඔයාට උඩ Platform වලින් දැන ගන්න පුලුවන් ඉස්සරහට
🔝👈 03 ට සෙට් වෙලා ඉන්න.✌️
ඔයා ඔයාගේ යාලුවන්ටත්👬👭 මේක Share  කරන්න.එයාලටත් මේක ගොඩක් වටින දෙයක් වේවි.
ඔබට ජය මගේ උගත් මිත්‍රයා..
3 سال پیش در تاریخ 1400/06/22 منتشر شده است.
1,226 بـار بازدید شده
... بیشتر