කල්තියාගන්න කළුවට සැරට කුකුල්මස් උයන විදිය Deferent Tasty Chicken curry for 2023 new year - kusala

Kusala's Simple Life
Kusala's Simple Life
441.7 هزار بار بازدید - 2 سال پیش - කල්තියාගන්න කළුවට සැරට කුකුල්මස් උයන
කල්තියාගන්න කළුවට සැරට කුකුල්මස් උයන විදිය Deferent Tasty Chicken curry for 2023 new year - kusala

සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් කුකුල් මස් 500g
ලොකු ළූණු ගෙඩි 1
අමු මිරිස්
ගම්මිරිස් කුඩු  තේ හැඳි 1
කහ කුඩු ස්වල්පයක්
සුදු ළූණු බික් 3
ඉගුරු කෑල්ලක්
කරපිංච අහුරක්
රම්පෙ කොළයක්
සූදුරු තේ හැඳි 1
අබ තේ හැඳි 1
සියඹලා බික් 3
සීනි තේ හැඳි 1
බැදීමට තෙල්

Deferent Tasty Chicken curry for 2023 new year - kusala

500g chicken
1 large onion
green chillies
1 teaspoon pepper powder
A little turmeric powder
3 garlic clove
A piece of ginger
Curry leaves
A pandan  leaf
1 teaspoon of cumin
1 teaspoon of mustard
Tamarind clove 3
1 teaspoon of sugar
Oil for frying
2 سال پیش در تاریخ 1401/10/08 منتشر شده است.
441,778 بـار بازدید شده
... بیشتر