Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච ) (Denuwan Kaushaka)

Lanka Audio
Lanka Audio
660.6 هزار بار بازدید - 2 سال پیش - Video - @lanka audio Dial
Video - @lanka audio


Dial Now...
For Download " මිත්‍යා මායම්" song as your RingIn Tone..
☎Dialog - soon
☎Mobitel - soon
☎Hutch - soon
☎Airtel-soon


Please Contact Us for any Copyright Matter
[email protected]


NOTE : Dear Viewers am not earning from this video but if the respectful owner wants to delete this content kindly email Us [email protected] Please don t use copyright strike I will be very thankful to you and will respect your decision.




Mobile - 071 5156127


Don t Forget To Subscribe Us
Watch our Songs & stay connected with us for more Videos
Thank you !




හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙ කල
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට


මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැ ගත්ත
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලං වෙන්න
පිදු ආදරේම හැමදාකම සුරකින්න
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට


හිත රැවැට්ටුවත් බෑ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න
මේ ජිවිතයම විදවන්නට ඉඩ දෙන්න
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට


හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙ කල
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට
2 سال پیش در تاریخ 1401/09/29 منتشر شده است.
660,681 بـار بازدید شده
... بیشتر