Tharunai Thaama ( තරුණයි තාම ) - Marians ft. Kaizer Kaiz | Official Music Video

Marians
Marians
54.9 هزار بار بازدید - پارسال - ⚡Tharunai Thaama "තරුණයි තාම''  -
⚡Tharunai Thaama "තරුණයි තාම''  -  Marians ft. Kaizer Kaiz
⚡Stream / Download  - https://ffm.to/lq8bakx
⚡Lyrics & Melody - Nalin Perera
⚡Rap Lyrics - Kaizer Kaiz
.
🤙Select Tharunai Thama for Your Mobitel mTune Dial 74749000
.
🎼 Music Arrangements - Dushan Jayathilake  
🎸Lead Guitar - Prasanna Rosa  
🎸Rhythm Guitar - Ruwan Fernando
🎸Bass Guitar - Chaminda Silva  
🎹Key Boards - Dileepa Managala  
🎤Vocals - Nalin Perera & Shivantha Fernando  
🥁Drums - Subash Punyasoma
🥁Percussion - Jayantha Kandabadage
.
🔴Audio Recording Studio - Dush Recording Studio
🔴Additional Arrangements , Stereo Mix &  Mastered
Chrishan Fernando &  Bathiya Jayakody -  Saregama Music
.
🔴5.1 Audio Mix & Mastered - Milan Fernando (MARIANS)
🔴DCP Mastering  - Dinindu Jagoda - Digital Post Services

🔥Executive Producer - Nalin Perera  
🔥Powered By - SLT MOBITEL - The Connection
🔥Visual Director - Saminda Wathawanavithanage
🔥Cast  - Marians / Amanda Silva / Cool Steps Dance Studio
.
🎛 Background Sound Effects  - Nadeeja Matharaarachchi / Mahesh Kankanige @360 Audio Productions
📼 Virtual Concept Designer Virtual Production Stereoscopic & VFX Director - Buddika Wijerathne

🎥 DOP - Nick Leoz
🎞 Editor - Gaishu G
⭐Assistant Director - Pamoda Wathawanavithanage
⭐Choreographer -  Ramod Malaka
⭐VFX Supervisor - Chaminda Jayawardana
⭐Lead 3d Visualizations  & Unreal Engine Cinematics - Nihidu Vinthaka ( Nawwa)  / Dewnuwan Jayaweera
⭐Colorist  - Yashoda Danupama @coloration
⭐3d Modelingtexturing & Crowd Simulations - Hashan Chammika / Hasindu Dinushan /  Romesh Dilshan / Dewnuwan Jayaweera
⭐Keying & Rotoscoping Artist -  Sadeep De Silva ( Snower ) Gaishu G
⭐Fiber Character Animation - Ravindu Jayawardana

➡ Virtual Lights DMX Setup - Dinusha Chanaka Perera @the  Lighthouse Pvt Ltd
➡Story Board  - Sunil De Zoysa
➡Production & Finance Manager  - Rishan Peiris
.
💄Key Makeup Artist -  Ashan Liyanage
💄Makeup Team - Oshan Amarasinghe / Lahiru Nisha / Dilrukshi Ginawardana
💄Costume Designer & Stylist - Ramesha Oshini
💄1st Costume Assistant Mahesh Wijayanga
💄Costume Assistants - Suresh Madusanka / Manoj Kumar / Siril Wicramasinghe . Kasun Sameera Suranga Priyantha

📸 Profile Photographer -  Sagara Lakmal De Mel
📸 Still Image Photography  - Dulan Abesekara Photography

🔸Graphic Design -  Akash Sandun Hewarathna

🔹Marians Social Media Manager - Jayasanka Fernando
🔹Marians Band Manager -  Nelum Perera

👯‍♀️ Dancing Troupe -  Nethmi Madushani / Sachini Udeshika / Nishma Fernando / Amaya Nanayakkara / Anishka Dilshan / Akash Steev / Chamara Lakmal / Yasitha Sandaruwan

🎦 Camera Crew  - Muditha Vitana / Aruna Sanjaya / Hm.madushan
💡Lighting Crew  - Lalith Wasantha / A.G.A.Tilakasiri / Hiran Dananjaya / Samitha Madushan

🎥 BTS Camera - Ajith Widisinghe / Jayasanka Fernando ( MARIANS )
🎞  BTS Editor - Ranjan Prasad Jayasekara

👉Production Assistants - H.n.d.peiris / E.A.hashan Chammika / W.A.H.Dinushan / Dananjaya Ranasinghe / Dilshan Hewapathirana / Maduranga Silva / Nishantha Indrajith / F&b Supplier Sanjaya / Props Supplier / Taaam Solution Hub

🎥💡Camera & Light Equipments  - Magic Lantern (pvt) Ltd
🔴Video Recording Studio- Dil Films International Pvt) Ltd
🔴Post Production - 360 Productions Group Studio  

❤ Special Thanks ❤
Nilmini Perera / Swetha Perera  / Nikhil Perera  / Ranith Ahangama Gamage

අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා..

අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා..

නව රිද්මෙට නව රැල්ලක් ඇති කරලා
පද ගලපා තනු තනලා ගී හදලා
කොල්ලන්ගේ කෙල්ලන්ගේ හිත් දිනලා
ඔබ සනසන්න පිනවන්න අපි ආවා..

මේරියන්ස්...
තාම තරුණයි - සැර තිස්තුන්දාහයි
ඒ සැර වැදුනොත් - කණෙන් දුන් දායි
පොඩ්ඩක් ඇහුනොත් - ගොඩක් හිනාපායි
උඹලගේ සැප අපේ සතුටයි..
කන්ද නගින්නට දුන්නට කර
ප්‍රේක්ශක නුඹලට ආදරෙයි බර
හුරුයි ලෝකේ හැම අස්සක්ම
නටවන්නම් අපි දවසක්ම...

සීමා මායිම් තිබුනේ නෑ අපට
සංගීතේ සැප දුන්නේ හිත් වලට
තව නැලවෙන්න පැද්දෙන්න එක දිගට
අපි දෙනවා රස ගී සිංදු නෑ ඉවර

අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා..

මේරියන්ස්...
අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා.

.
#marians #tharunaithaama #nalinperera #kaizerkaiz #newrelease #mariansrecords #marianssrilanka #marianslive #marianssl #shivanthafernando #360productions #dushanjayathilake #sarigamaproductions #thaama35i
پارسال در تاریخ 1402/03/11 منتشر شده است.
54,957 بـار بازدید شده
... بیشتر