Instant Garlic Pickle හදිස්සියට හදාගෙන එවෙලේම කන්න පුලුවන් රස අච්චාරුවක්.

Cooking with Chef Shani
Cooking with Chef Shani
217.2 هزار بار بازدید - 3 سال پیش - Instant Garlic Pickle 🌶🧄 🧄🌶හදපු
Instant Garlic Pickle 🌶🧄 🧄🌶හදපු ගමන්ම කන්න පුලුවන් සුදු ලූණූ අච්චාරැව 🌶🧄 අද ඔයාලට අරගෙන ආවෙ රසම රස අච්චාරුවක්. අපි හැමෝම කන්න කැමති කෑමක්නෙ. සාමාන්‍යයෙන් අච්චාරුවක් හැදුවම ඒකෙ රස හොඳටම දැනෙන්න, ඒ කියන්නෙ ලුණු ඇඹුල් හොඳට අල්ලන්න දවස් දෙකක් වගේ යනවනෙ. මේ අච්චාරැවෙ විශේෂත්වය තමා අපිට එහෙම නැතුව හදපු ගමන්ම කෑමට ගන්න පුලුවන්. ඒ වුනාට රසේ නම් කිසිම අඩුවක් නෑ. ගෙදරට හදිසියේ කවුරුහරි එනව කිව්වම මම නම් නිතරම හදන කෑමක්. ඒ වගේම අවිවේකි අපිට හදල තියා ගත්තහම, හදිස්සියකදි කෑම වේලක් සම්පුර්ණ කර ගන්න හුගක් ප්‍රයෝජනවත්. Ingredients අවශ්‍ය ද්‍රව්‍ය: Peeled Garlic පොතුහැර ගත් සුදු ලූණූ400g Green chillies අමු මිරිස් 150g Coconut Vinegar පොල් විනාකිරි 4 tbsp Mustard අබ1 1/2 tbsp Pepper ගම්මිරිස් 1 1/2 tbsp Turmeric කහ 1tsp Oil to fry තෙල් Ginger ඉගුරැ 1tbsp Salt for taste ලුණු අවශ්‍ය පමණට Sugar for taste සීනි අවශ්‍ය පමණට Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට...   බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහ...   ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( ම...   පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්...   නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat M...   🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best ...   ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-m...   අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් ...   රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැ...   තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil)    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayere...   join with my Facebook page: www.facebook.com/Cooking-with-Chef-Shani-103968205…
3 سال پیش در تاریخ 1400/08/17 منتشر شده است.
217,275 بـار بازدید شده
... بیشتر