Mage Kirilli | මගේ කිරිල්ලී | Wajira Sandaruwan (Official Music Video)

Raaga Entertainment
Raaga Entertainment
214.9 هزار بار بازدید - 2 ماه پیش - Mage Kirilli |  | Wajira
Mage Kirilli |  | Wajira Sandaruwan (Official Music Video )

Full Song Available On
Stream & Download : https://share.amuse.io/_Ov2XNwBS6OM

Spotify    - https://open.spotify.com/track/6VjK1x...
Apple Music - AppleMusic: mage-kirilli-single
Deezer - https://deezer.page.link/xX9vRwimfkLq...

♪ Song Title - Mage Kirilli
♪ Artist - ‪Wajira Sandaruwan
♪ Lyrics - Dhanushka Gunathilaka
♪ Music - ‪Ranga S Badanarachchi
♪ Video Director - Viraj Narasinghe

♪‪@Raagaentertainment‬ & Productions @ 2024
---------------------------------------------------------------

♪ Set as Caller Tune
👇👇👇👇👇👇👇👇

☎Dialog - SOON
☎Mobitel - SOON
☎Hutch - SOON
☎Etisalat - SOON
☎Airtel - SOON
---------------------------------------------------------------
♪ Song Lyrics:
මගේ කිරිල්ලී යනවිට උකුල නලෝලා
ගමේ කුරුල්ලෝ ඉගිලෙයි පස්සෙම වැටිලා
ලතාවකට යන එන කොට දෙපා තියා නුඹ ලඟ ලඟ
මගේ හදේ ඇඳේ සඳේ රුවක් මැවීලා
අනුරාගිනී නෙතඟින් බලා කොමලකලා මුකුලුකලා එහෙමද ආසා
අනුරාගිනී නෙතඟින් බලා කොමලකලා මුකුලුකලා එහෙමද ආසා

මල් මල් වැස්සේ ලංවෙමු කෙල්ලේ
අත් අල්ලං මං එක්කං යං ගං මැද්දේ
දැම්මම මායම් පද්දල හැට හතරෙන්ම
අපිත් ඉතිං අහුවෙනවා හොඳම එකෙන්ම

කොණ්ඩ කිරිල්ලී යමුද ඉගිල්ලී
කැන්දන් නං යන්න තරම් නෑ ලඟ සල්ලී
දැම්මම මායම් පද්දල හැට හතරෙන්ම
අපිත් ඉතිං අහුවෙනවා හොඳම එකෙන්ම

♪ Enjoy & Stay Connected With Us...🤝
▶ Subscribe To Raagaentertainment👉    /@raagaent
▶ Like Us On Facebook👉   / Raagaentertainment-Facebook: profile.php
id=100082990497505&mibextid=ZbWKwL
▶ Follow Us On Tik Tok👉 /https://www.tiktok.com/@raagaentertai...

---------------------------------------------------------------
#Magekirilli  #Kondakirilli #Raagaentertainment #Wajirasandaruwan #Rangasbadanarachchi #Dhanushkagunathilaka #Viraj #jaanidisanayaka #malmalwesse #jaani #newsong2024

©All Rights Received by Raaga entertainment
(C)2024 Raaga Entertainment
(P)2024 Raaga Entertainment
2 ماه پیش در تاریخ 1403/05/08 منتشر شده است.
214,910 بـار بازدید شده
... بیشتر