බලන්න සුපිරි TV Series 50ක් | Best TV Series to Watch - Part 01 | Review Who Cares

Review Who Cares
Review Who Cares
32 هزار بار بازدید - 5 سال پیش - මෙතනදී අපි කතා කරන TV
මෙතනදී අපි කතා කරන TV Series වලට අමතරව කම්මැලි නැතුව බලන්න පුලුවන් තව කීපයක් තියෙනවා. 1. Strike Back - Reboot එකක් විදියට තවම විකාශය වෙනවා. සම්පූර්ණ  Season 08ක් තියෙනවා. යුධමය පැත්තෙන් යන කතාවක්. 2. Revolution - මේකනම් අතර මග නවත්තලා දාපු කතා මාලාවක්. ඒ උනාට ආව Season 02 එක හුස්මට බලන්න පුලුවන්. මුලු ලෝකෙටම විදුලි බලය නැති වෙලා තියෙන කාලයක් ඇතුලේ යන කතාවක්. 3. Shooter - මේකත් යුද්ධමය පැත්තේ කතාවක්. Sniper කෙනෙක් වටා තමා කතාව ගලාගෙන යන්නේ. Season 03කින් පිලිවෙලට ඉවර කරපු කතාවක්. 4. Under the Dom - ගෝලාකාර බල වළල්ලක් ඇතුලේ හිරවෙච්ච නගරෙක මිනිස්සු වටා ගෙතුන නියම Sci-Fi කතාවක්. හැබැයි මේකත් අතරමග නැවතුනා. සම්පූර්ණ Season 03ක් ආවා. මුල් Season 02නම් එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන්. 5. Mentalist - Crime Category එකට දාන්න පුලුවන් තවත් සුපිරි කතාවක්. Season 07කින් පිලිවෙලට ඉවර කරලා තියෙනවා. Sherlock Series එකට කැමති කෙනෙක්නම් ඔන්න මේකත් බලන්න කියලා කියනවා. තව අපිට මගහැරුන හොද කතා මාලා තියේනම් පහලින් Comment එකක් දාගනෙ යන්න අනිවාර්යයෙන්. අපේ Blog සයිට් එකටත් ඇවිත් බලන්න 🔥❤️👇 reviewwhocares.blogspot.com/ –––––––––––––––––––––––––––––– ** එකතු වෙන්න අපේ කමියුනිටි එකට ** ලයික් කරන්න අපේ ෆේස්බුක් පේජ් එකට 🔥❤️👇 www.facebook.com/reviewwhocares ෆලෝ කරන්න අපිව ඉන්ස්ටග්‍රෑම් 🔥❤️👇 instagram.com/_review_who_cares_ ෆලෝ කරන්න අපිව ට්විටර් 🔥❤️👇 twitter.com/review_who අපේ ටෙලිග්‍රෑම් ගෲප් එක ❤️🔥👇 t.me/ReviewWhoCares2point0 අපේ වට්සැප් ගෲප් එක #03 🔥❤️👇 chat.whatsapp.com/I1Cav7KN7SbLbuufdqtuXr –––––––––––––––––––––––––––––– –––––––––––––––––––––––––––––– ** අපිව සම්බන්ධ කරගන්න ** සචින් - 0767883137 සනිදු - 0774770580 –––––––––––––––––––––––––––––– Like.........Share.............Comment............ Subscribe us for more reviews..! Thanks for Watching..! #BestTvSeriesToWatch #ReviewWhoCares #RWC #SaninduLakkitha #SachinBhagya
5 سال پیش در تاریخ 1398/12/09 منتشر شده است.
32,059 بـار بازدید شده
... بیشتر